හැමෝගෙම ගිමන් නිවලා
තොරතෝංචියක් නැති කථා අහගෙන ඉඳලා
දවල් තිබුන ගිනි අව්වෙන් බැට කාලා
හවස කඩාගෙන වැටුන වැස්සට තෙමිලා
මහන්සියි මටත්.....
ලෝකය ඉස්සරහට යද්දි
එකම තැනකට වෙලා...බලන් ඉඳලා.
http://trappedalone.wordpress.com |
කලබලකාරී ජීවිතයට විවේකයක් ගෙනෙන සයිබර් අවකාශයේ මගේ නවාතැන.....
http://trappedalone.wordpress.com |
මහන්සියි මටත්.....
ReplyDeleteලෝකය ඉස්සරහට යද්දි
එකම තැනකට වෙලා...බලන් ඉඳලා.
මටත්........ :(
අර්ථවත් ඈ...
මටත්.. :(
Deleteස්තූතියි ඈ :)
බංකුවක් කතා කරයි.. (ලයික්)
ReplyDeleteඒ මාතෘකාවට මාත් ලයික් :)
Deleteදුක් වෙන්න එපා... හෙට දවස වෙද්දී ආයෙම කෙනෙක් ඒවි ඔබ ළඟ නවතින්න ...
ReplyDeleteඒත් මම (බංකුව ;) ) එතනමනෙ...
Deleteරෑ එලි වෙනතුරු මහන්සි අරින්න පුලුවන්නෙ,දුක් වෙන්න එපා.
ReplyDeleteඒත් ජීවිතය ඒකාකාරියිනෙ හැලප කඩේ මාමෙ :D
Deleteෆොටෝ එකේ දාලා තියෙන නිසා මටනම් හිතෙන්නේ ලයිට් කණුවක් ගැන ලියලා තියෙන්නේ කියලා
ReplyDeleteමේක ලියද්දි මම හිතුවෙ නම් බංකුව ගැන..ලයිට්කණුවටත් ඕනෙනම් මේක අප්ලයි කරන්න පුලුවන් :)
Deleteඋදේ ඉඳන් රෑ වෙනකම්
ReplyDeleteඋඹත් එක්ක ඉඳලාම
උඹට ඇහෙන කතා
වටෙන් ගොඩෙන් මටත් ඇහිලා
කන්දෙක පිරිලා හොඳටම
අව්වට වැස්සට තෙමිලා
මහන්සියි මටත්
හැමදාම රෑත් වැඩ කරලා
(ලයිට් කනුව )
ඔය තියෙන්නෙ.. :) නියමයි පැතුම් g-)
Deleteඑහෙනම් මහන්සිය නිවා ගන්ටකෝ!!!
ReplyDelete:)
Deleteවේලෙයි අව්වට, තෙමෙනවා වහිනවිටදී............වැස්ස
ReplyDeleteකොහේ කියල යන්නද මං මෙතනම මුල්..........බැස්ස
ඒක නෙමෙයි මේකයි මට තියෙන ලොකුම.....කොස්ස
මගෙ මූණට හැම එකෙක්ම ගාවයි පිටි...............පස්ස ....!!
(බංකුව)
අන්න මල්ලිට තේරුනා :)) :))
Delete