skip to main
|
skip to sidebar
Pages
Home
My Life My Way
හිත අද්දර
කලබලකාරී ජීවිතයට විවේකයක් ගෙනෙන සයිබර් අවකාශයේ මගේ නවාතැන.....
Ads 468x60px
Thursday, December 15, 2011
අම්මා
ජීවිත තරඟය ජයගන්නට
ශක්තිය සැපයූ
බාධක ජයගන්නට
ධෛර්යය සැපයූ
නොසැලී සිටින්නට
පන්නරය සැපයූ
තහනම් නොවන
උත්තේජකය
ඔබය...
පොඩි එකෝ
කිසිම ප්රශ්නයකුත් නැතුව
කිසිම දුකකුත් නැතුව
මොනවට අඬනවද ඔය තරම්
ඉපදුන හැටියේම...
හිනා වෙන්නා හිනා වෙන්න
භාර ගන්න ජීවිතය දෝතින්ම
පස්සෙ පුලුවන් අඬන්න
ඒත් දැනට හිනා වෙන්න
Thursday, December 08, 2011
හඬන සිතක්
රෑ අහසේ පෑයු තරු අතරේ
තරුවක් වී වත් ඔබ ඇත්නම්
හඬා වැටෙන නෙතු සනසාගන්නට
කවුලුව අසලම මා ඉන්නම්
මොර සූරන තද වරුසාවේ ඔබ
වැහි බිඳුවක් වී පැමිණේනම්
දුකින් දැවෙන හද නිවා දමන්නට
ඒ වැස්සේ මා නැහැවෙන්නම්
සසර මගෙහි මතු අත් භවයකදිත්
මේ භවයේ මෙන් අප හමුවේ නම්
මෙලෙසින් නැවතත් වෙන්ව නොයන්නට
පැතුම් පතාගෙන මා එන්නම්
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)
මගේ ජීවිතේ මං කැමති විදිහට දකින්නට....
My Life My Way
I need someone......
-
I need a friend to hold my hand when I am trembling I need a companion to help me when I am struggling I need a mentor to tell me what I should do I need ...
12 years ago
වැඩියෙන්ම හිත ගත්ත ලිපි
මටවන් දුකක් තව කෙනෙකුට නොවෙන්නට.......
පහුගිය ටිකේ බ්ලොග් පැත්තෙ එන්නවත් බැරි උනා. ඒකට හේතු වෙච්ච කරුණු කාරණා ටික ලියන්න හිතුවෙ කාටත් ඒක ගැන දැනගෙන ඉන්න එක වැදගත් වෙයි කියල හ...
බනින්න පෙර සිතා බලමු
මේ ලිපිය ලියන්න හිතාගෙන හිටියෙ සෑහෙන කාලෙකට කලින්. ඒත් එක එක දේවල් නිසා ඒක අතපසු උනා. ඒත් අද යාලුවෙක් එයාට උන දෙයක් කිව්වම මේ සටහන අ...
බය නැද්ද ඉගිල්ලෙන්න?
පියාඹද්දි හරියට අහසෙ අයිතිකාරයා වගෙ … දැනෙන් නැද්ද පුංචිම පුංචි බයක්වත් වැටෙයි කියල කවදම හරි මහපොලවට ? දැක්ක මම තවත්...
උපාධියට පසුවදනක්
ඔන්න දැන් මම පොඩි කතාවක් කියන්න යන්නෙ. ඔන්න කාලෙක ඉඳන් ගෑණු ළමයෙක් ලොකු හීනයක් දැක්කා. ඒ තමයි කවදා හරි දවසක කැම්පස් යන්න. ඒ හීනය කවදා...
මම
සතුටු සිනා මැදින් කන්කලු සංගීතය ගලාගෙන යද්දි..... රස දිව පිනා යන කෑම, නෙක රසැති බීම, මේස පුරවද්දි..... සුභ පැතුම්, ආගිය තොරතුරු එකිනෙකා අ...
අනාගතය, ඔබ නොඑන්නේ නම් මැනවි.....
බොහෝ දෙනා වෛර කරන්නේ අතීතයටය. පිළිකෙව් කරන්නේ වර්ථමානයය. පෙම් බඳින්නේ අනාගතයටය. නමුදු මා අතීතයට බෙහෙවින් ආදරය කරන්නෙමි. ඒ මට මතක් ක...
මම ලියපු ජාති
ඇහුන ගීත නෙවෙයි අහන ගීත
(5)
කවි
(14)
කෙටිම නැති කෙටි කථා
(4)
ජීවිතේ
(16)
තාක්ෂණික දේවල්
(5)
සරසවි මතක
(4)
හිතට දැනුන දේවල්
(5)
හිතන්න දෙයක්
(4)
හිතුනා ලිව්වා
(8)
කලින් ලියපු ඒවා
►
2015
(2)
►
March
(2)
►
2014
(11)
►
May
(1)
►
April
(1)
►
March
(4)
►
February
(1)
►
January
(4)
►
2013
(22)
►
December
(4)
►
August
(1)
►
July
(1)
►
June
(3)
►
May
(1)
►
April
(4)
►
March
(4)
►
February
(2)
►
January
(2)
►
2012
(15)
►
December
(3)
►
November
(1)
►
October
(1)
►
August
(2)
►
May
(1)
►
April
(2)
►
March
(2)
►
February
(1)
►
January
(2)
▼
2011
(3)
▼
December
(3)
අම්මා
පොඩි එකෝ
හඬන සිතක්
හිත අද්දර රැඳුන අය
Powered by
Blogger
.