Ads 468x60px

Wednesday, April 03, 2013

පොඩි ගැටලුවකට විසඳුමක්


ගොඩක් අය දන්නවනෙ දැන් කමෙන්ට් එකකට පින්තූරයක් ඇතුල්කරන්න පුලුවන් කියල. ඒත් මගේ බ්ලොග් එකේදි ඒක වැඩ කලේ නෑ. පින්තූරයක් දාන්න අවශ්‍යය [im]...[/im] කෝඩ් එක මැදට පින්තූරෙ URL එක දීල පබ්ලිශ් කලාම URL එක විතරයි පෙන්නන්නෙ.  
ඉතින් ටිකක් හොයල බැලුවම ස්ක්‍රිප්ට් එකක් ටෙම්ප්ලේට් එකට  එකතු කලාම මේ ගැටලුව මගහරව ගන්න පුලුවන් කියල දැන ගත්ත. 

මූලින්ම ටෙම්ප්ලේට් එක බැකප් කරගන්න.ඊට පස්සෙ ටෙම්ප්ලේට් එකට ගිහින් Edit HTML ක්ලික් කරන්න. </body> tag එක හොයාගෙන ඊට ඉහලින්
පහල තියෙන කෝඩ් එක දාන්න.

<script src='http://hosting.gmodules.com/ig/gadgets/file/105066904960012479556/nccode.js' type='text/javascript'/>

අන්තිමට ටෙම්ප්ලේට් එක සේව් කරන්න.


දැන් කමෙන්ට්ස් වලටත් පින්තූර එකතු කරන්න පුලුවන්. මම මේ විස්තරේ හොයාගත්තෙ මෙතනින්.
මේක ඉතින් අත්‍යාවශ්‍ය දෙයක් නම් නෙවෙයි. නිවාඩු වෙලාවට මේ වගේ පොඩි අත්හදා බැලීම් කරන්න මගේ තියෙන ආසාව නිසා කරපු දෙයක්. කාට හරි ප්‍රයෝජනවත් වෙයි කියල හිතලයි ලිපියක් විදිහට දැම්මෙ

45 comments:

  1. //ඒත් මගේ බ්ලොග් එකේදි ඒක වැඩ කලේ නෑ// මේක නංගියා කොහොමත් බ්ලොගර් බ්ලොග් වලට අපි දාඅ ගන්න ඕන ටෙම්ප්ලේට් එක එඩිට් කරලා. අර ඔයා දාලා තියන කොටස එකතු කලාට පස්සේ තමයි ඒ පහසුකම එන්නේ.

    මේක ප්‍රයෝජනවත් වෙන වෙලාවල් තියනවා. තාක්ෂනය ගැන උනන්දුව තියන එක හොඳයි. මොනවා හරි අවුලක් ගියොත් තමන්ටම හදා ගන්නත් පුළුවන් නේ.
    [im]http://t1.gstatic.com/images?q=tbn:ANd9GcSF4ZXi4fSfQXXtsnP4061kDm5Q0RFA2sW0CHjaPtOwx0AqzkJTug[/im]

    ReplyDelete
    Replies
    1. මං හිතුවෙ අලුත් බ්ලොගර් ටෙම්ප්ලේට් වල ඒ කෝඩ් එක තියෙනව ඇති කියල අයියෙ...

      [im] http://www.sadmuffin.net/cherrybam/graphics/comments-thank-you/thank-you005.gif [/im]

      Delete
  2. මට නම් ආසයි ඕක කරන්න
    ඒත් කෝ හරි ගියේ නෑනෙ......

    අනික ඔය පෝස්ට් දාද්දි මැදට ස්මයිලීස් එන විදිය හදාගන්නත් බැරිඋනා

    ඔය HTML එක දාල සේව් කරන්න ගියාම වැරදි කියල මැසේජ් එකක් එනව

    ReplyDelete
    Replies
    1. ඒමොකද ඒ...මගේ බ්ලොග්ස් දෙකේම ඒක වැඩ කලා සසිනි.. කොහොම උනත් බ්ලොග් එකෙයි ටෙම්ප්ලේට් එකෙයි බැකප් අරන් ආයෙත් සැරයක් මේ තියෙන විදිහටම කරල බලන්නකො.

      පෝස්ට් එකට ස්මයිලීස් දාන විදිහ මෙතන තියෙනව. http://www.blogspottutorial.com/2008/01/add-yahoo-messenger-emoticons-to-blog.html
      ඒ විස්තර කමෙන්ට් එකක් විදිහට දාන්න හැදුවම කෝඩ් එක run වෙනව. ඒ නිසා මේ site එකටම ගිහින් බලන්නකො.

      ඔතන මුලින්ම තියෙන විදිහට තමයි මම නම් කරන්නෙ. තවත් විධි තියෙනව. ඒ උනාට මේ ක්‍රමය ලේසියි කියල හිතුන නිසා මම නම් කරන්නෙ ඒ විදිහට :)

      Delete
    2. //ඒ විස්තර කමෙන්ට් එකක් විදිහට දාන්න හැදුවම කෝඩ් එක run වෙනව.// කමෙන්ට් බොක්ස් එකට කෝඩ් දාන කොට මේ සයිට් එකට ගිහිල්ලා හදාගෙන දාන්න.

      http://www.bloggersentral.com/p/html-escape-tool.html

      කමෙන්ට් බොක්ස් එකේදී > වෙනුවට > < වෙනුවට < ටයිප් කරන්නේ. පබ්ලිෂ් කලාම ගානට එනවා. :)

      පෝස්ට් එකට ස්මයිලීස් දාන විදිහ.... කොපි පේස්ට් නේද කරන්නේ. මේ කමෙන්ට් වල ඒවම දාන්න පුළුවන් කොපි කරලා. ආ තව සයිට් එකක්.
      http://www.mysmiley.net/free-happy-smileys.php

      Delete
    3. තැන්ක් යූ..තැන්ක් යූ..තැන්ක් යූ..තැන්ක් යූ!!!!!!!!!!!!!

      අනේ අර escape tool එක ගැන කිව්ව එක ලොකුම ලොකු දෙයක් අයියෙ. උදේ සසිනිට ඒ කෝඩ්ස් ටික කියන්න ගිහින් පිස්සු හැදුනෙ නැති ටික විතරයි. පැයකට වඩා ට්‍රයි කලා කෝඩ් එක run වෙන්නෙ නැතිවෙන විදිහට දාන්න. හරි ගියේ නැති තැන තමයි ඔහොම දැම්මෙ.[im]http://www.banglatorrents.com/images/smilies/btnew/computer.gif [/im]

      බ්ලොග් ඩොක්ටර් කියන්නෙ නිකන්යැ නේද? අර ස්මයිලීස් සයිට් එකටත් ස්තූතියි අයියට :)

      Delete
    4. ඔන්න ගුරාටත් වැරදිලා. > වෙනුවට & එක්ක gt; < වෙනුවට & එක්ක lt; ඔයා නම් දකින්න ඇති පබ්ලිෂ් කරන්න කලින්.

      Delete
    5. ඒ කියපු දේ මුලින්නම් තේරුනේ නෑ තමයි. ඒත් අර සයිට් එකට ගිහින් කෝඩ් එකක් ටයිප් කරල බැලුවම තේරුනා අයියා කියන්න උත්සහ කරල තියෙන්නෙ මොකක්ද කියල.

      එහෙම පොඩි අතපහු වීමක් උනාට ඒ සයිට් එක ගැන කියපු එකම කොච්චර දෙයක්ද :) :)

      Delete
    6. ඕනෑම එක කියන්න අමතක වුනා නේ හදිසියට. ඒ සයිට් එක දුන්නේ Dude අයියා. මං කලින් පාවිච්චි කලේ ඕක නෙවෙයි වෙන එකක්. :)

      Delete
    7. ඇත්තද අයියෙ..
      එහෙනම් ඩූඩ් අයියටත් [im]http://www.banglatorrents.com/images/smilies/btnew/bt_thank_you.gif [/im]

      Delete
  3. [im]http://www.google.lk/imgres?imgurl=http://techday.com/wp-content/uploads/2013/02/Dell-Plain.jpeg&imgrefurl=http://techday.com/tag/dell/&usg=__0T9uc2hVSgPHZU-KbsOCSLNSvdA=&h=1200&w=1920&sz=209&hl=en&start=6&zoom=1&tbnid=txAT5kBn9uITcM:&tbnh=94&tbnw=150&ei=wQtdUbTqGcOQ0AXJ9IC4Ag&prev=/search%3Fq%3Ddell%26um%3D1%26hl%3Den%26biw%3D1008%26bih%3D697%26tbm%3Disch&um=1&itbs=1&sa=X&ved=0CDUQrQMwBQ[/im] බලමු වැඩේ ගොඩ යයිද කියලා

    ReplyDelete
    Replies
    1. [im#]http://techday.com/wp-content/uploads/2013/02/Dell-Plain.jpeg [/im]

      ඔයා දාල තිබ්බෙ මේ පින්තූරෙ නේද පැතුම්? සමහරවිට ඔයා දීල තිබ්බ URL එකේ වෙබ් සයිට් එකේ URL එකත් තිබුන නිසා වෙන්න ඇති වැඩ නොකලේ. ඉමේජ් එක වෙනම ටැබ් එකක ඕපන් කරල ඒ ලින්ක් එක [im][/im] දෙක මැදට පේස්ට් කළාම පින්තූරෙ පෙන්නනවා..

      Delete
  4. [im]http://3.bp.blogspot.com/-_vEpSPBBQGc/UVwDLIi-5JI/AAAAAAAAB10/RJqI3VOyhOQ/s320/+3+(1+of+1).jpg[/im]මේක මේ අයිලාශ් අයියගේ ෆොටෝ එකක් ඈ..
    ගහයිද දන්නෙත් නෑ මට ඉස්සුවා කියල :p

    ReplyDelete
    Replies
    1. නෑ මං හිතන්නෙ නෑ අයිලාශ් අයියා ගහයි කියල ඉමල්ක :D

      Delete
  5. ටැස්ටිං වන්...
    [im]http://1.bp.blogspot.com/-7Y_cOXcrU2c/TebBXPVQE2I/AAAAAAAAAAQ/xlKZIvXP3lo/s220/penhand.jpg[/im]

    ReplyDelete
  6. මගේ බ්‍රව්සරේ nccode වැඩ කරන්නේ නැහැ චම්ස් ..
    මම වැඩේ අත ඇරලා දැම්මා ...ඔයාලගේ බ්ලොග් වල
    ඔහොම දාන ඒවා මට පෙන්නේ නැහැ ..අයිලෂ් අයියගේ
    බ්ලොගේ තියෙන nccode විතරයි හරියට වැඩ කරන්නේ..
    මම වැඩිය හොයන්න ගියේ නැහැ , හිත හදා ගත්ත .. :(

    ReplyDelete
    Replies
    1. DD කියන tagname එක නැති උනාමත් එහෙම වෙනවලු නේද සහන්? කොහොම උනත් ඉතින් මේවා අත්‍යවශ්‍යම දේවල් නෙවෙයිනෙ...වැදගත් වෙන්නෙ content එකනෙ... :)

      Delete
    2. \\\වැදගත් වෙන්නෙ content එකනෙ..///

      නැහැ නැහැ එහෙම කියන්නත් එපා ..බ්ලොග් එක ලස්සනට
      හැඩට තියෙද්දී content ටිකත් හොඳට ඔලුවට යනවා ..
      පාඩමට කලින් යහපත් වටපිටාවක් හැදීම වගේ...
      මම ගොඩක්ම ආසයි මේ ඉමෝ වලට...සමහර සයිට්
      වලට මම නිකනුත් ගිහින් >>>>> :) <<<<< දාල එනවා .. :)


      ඔහ් හෝ ටැග් ලයින් වල ප්‍රශ්නයක් නිසාද ඔහොම වෙන්නේ ?
      මම නම් ඒක ගැන දැනගෙන හිටියේ නැහැ .මගේ අතින් කුකී
      සම්බන්ද දේවල් ටිකක් crash උනා බ්‍රව්සර් එකේ..දැනුත් FF
      ස්ටාර්ට් වෙන්නේ ක්‍රෑෂ් රිපෝර්ට් එකෙන් පස්සේ .

      කොටිම්ම මගේ google image සර්ච් එක වත් හරියට වැඩ කරන්නේ
      නැහැ ..මේක සම්පූර්නෙන් අයින් කරලා අලුතෙන් ඉන්ස්ටෝල් කරන්න
      බැරි හිස්ට්‍රි මැකෙන නිසා ...මම ක්‍රෝම් වලට ආසත් නැහැ ..ඉතින්
      හිත හදා ගත්ත :(

      Delete
    3. මෙන්න මේ සයිට් එකේ කමෙන්ට්ස් වල ඔය ප්‍රශ්නෙට ඔය tag names සම්බන්දයි කියල කමෙන්ට් එකක් දැක්ක. හැබැයි මාත් එච්චර ඒ ගැන දන්නෙ නම් නෑ.
      http://macrolayer.blogspot.com/2010/12/picture-comments-for-blogger.html

      මාත් ඉමෝ වලට නම් මාරම ආසයි සහන්...මේ images වැඩේට මෙච්චර මහන්සි උනෙත් ඔය ඉමෝවලට තියෙන කැමැත්ත හින්දම තමයි... :)

      Delete


    4. [im]http://2.bp.blogspot.com/-Oxxlup_fPbo/TeqZAKke6vI/AAAAAAAAAeA/ka18NRhQV4Y/s1600/sorry-puss.gif[/im]


      හරි හරි වැරැද්ද හොයා ගත්තා ..කියන්නත් ලැජ්ජයි...[im]http://lankawap.com/xhtml/smilies/hehe.gif[/im]

      ඉන්නකෝ ඔය වැඩේ මාත් කරන්න ..අනික් දේ තමයි චම්ස්
      ඔහොම script පේජ් එකට දාද්දි කෙලිම්ම සෝර්ස් ෆයිල් එකට
      නොදා " add html code " එකක් විදිහට වෙනම දාන්න ..
      සෝර්ස් එකට direct නොදැම්මත් ඕව රන් වෙනවා පේජ් එක එක්ක ..
      අනිත් දේ ඔය කෝඩ් එක්ක වෙන script දාල එවනවා..ඒ නිසා
      txt විදිහට ඒ script එක කියවල ඉන්න දාන්න කලින්..කුකී හොරකන්
      කරන දේවල් වගේ ඒවා තියෙනවා...එහෙම එකක් සෝර්ස් කෝඩ්
      එකටම ගියොත් ඉවරයි..තව දෙයක් ඔය වගේ third party දේවල්
      ඔයාගෙම තැනක හොස්ට් කරලා ලින්ක් කරන්න..
      නැත්නම් වෙන්නේ ඒ අය හොස්ට් නොකර හිටියොත් අපේ සයිට්
      එකත් down වෙනවා ...


      මතකද සමහර script එනවා " දැනට තියෙන අසවල් කොටස අයින්
      කරලා ඒ වෙනුවට මේක දාන්න " කියල..අන්න එහෙම වෙලාවල්
      වලදී අල්ලපු අත්තත් නැති වෙනවා පය ගහපු වත්තත් නැති වෙනවා
      තමන්ගේම තැනක host නොකර third party විදිහට script දාල
      තිබ්බොත් ..... [im]http://lankawap.com/xhtml/smilies/hehe.gif[/im]


      මාත් හැම දේම හොස්ට් කරන්නේ google site වල..:)



      බොහොම ස්තූතියි අර ලින්ක් එක දුන්නට ..අපි දන්න කියන
      කට්ටියත් හිටියේ..සිත්තරාවි අවතාර් එහෙම... :)

      Delete
    5. එහෙනම් වැඩේ හරිනේ...නියමයි [im] http://www.banglatorrents.com/images/smilies/btnew/boththumbsup.gif [/im]

      ඔයාගෙ උපදෙස් ටික හරිම වටිනව සහන්. වෙන කෝඩ් එකක් සෝස් ෆයිල් එකට එකතු කරද්දි සෑහෙන සැලකිලිමත් වෙන්න ඕන තමයි. මේක මම ආසම වැඩක් නිසා කලා උනාට, පුලුවන් තරම් වෙන ස්ක්‍රිප්ට් නොදා ඉන්න උත්සහ කරනව. මේ කෝඩ් එක නම් කීප තැනකදිම බැලුව. අවුලක් නෑ වගේ නිසයි දැම්මෙ. කොහොම උනත් පරිස්සම් වීම වැදගත්නෙ [im]http://www.banglatorrents.com/images/smilies/btnew/bt_protected.gif [/im]

      You are welcome :)

      Delete
  7. චාම්සි ඉතින් ඔහොම ඒව හොයා ගන්න හපනිනෙ. ස්තූතියි. ඉන්න ට්‍රයි කරල බලන්න.
    [im]http://picsondvd.com.au/img/thank-you-card-front.gif[/im]

    ReplyDelete
    Replies
    1. හි හී... තැන්ක් යූ......ගිමන්!!!!!!!

      [im] http://www.sherv.net/cm/emoticons/thanks/thank-you-card-smiley-emoticon.gif [/im]

      Delete
  8. [ma]

    〈a href="http://mylifemyway-chams.blogspot.fr/" target=_blank〉〈img src="http://text.glitter-graphics.net/star/m.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/star/y.gif" border=0〉〈img src="http://dl3.glitter-graphics.net/empty.gif" width=20 border=0〉〈img src="http://text.glitter-graphics.net/star/l.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/star/i.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/star/f.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/star/e.gif" border=0〉〈img src="http://dl3.glitter-graphics.net/empty.gif" width=20 border=0〉〈img src="http://text.glitter-graphics.net/star/m.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/star/y.gif" border=0〉〈img src="http://dl3.glitter-graphics.net/empty.gif" width=20 border=0〉〈img src="http://text.glitter-graphics.net/star/w.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/star/a.gif" border=0〉〈img src="http://text.glitter-graphics.net/star/y.gif" border=0〉〈img src="http://dl3.glitter-graphics.net/empty.gif" width=20 border=0〉〈/a〉

    [/ma]

    ReplyDelete
    Replies
    1. WOW!!! Awesome [im] http://www.banglatorrents.com/images/smilies/btnew/bt_omg02.gif[/im]

      This is so cool Sahan....

      [im] http://www.banglatorrents.com/images/smilies/btnew/bt_thank_you.gif [/im] for this wonderful marquee.....

      Delete
    2. ෂාහ් මේක නම් නියමයි.... චාම්ස් අක්කට නරක නෑ.පෝස්ට් එකට තෑග්ගකුත් හම්බ වෙලා!!!!!!

      Delete
    3. හ්ම් හ්ම් :) :)

      Delete
    4. වර්ෂාටයි චම්ස්ටයි දෙන්නටම ස්තූතියි ගොඩක්..
      උඩ කමෙන්ට් එකට චම්ස් You are welcome කියල
      කියපු නිසා මට සංවාදය තව දුරටත් එකම මාතෘකාවෙන්
      ගෙනියන්න බැරි ප්‍රශ්නේ ආව සදාචාරමය වශයෙන් ..[im]http://lankawap.com/xhtml/smilies/hehe.gif[/im]

      ඉතින් මම කල්පනා කරා මෙහෙම දෙයක් දාලම යනවා කියල..
      ඉතින් චම්ස්ගේ අනික් බ්ලොග් එකට ලින්ක් එකක් මේ විදිහට
      දැම්මා ..ඇත්තටම ඒක මම හිතුවට වඩා ලස්සනට ආව....


      චම්ස් මම නුවරුන් තනා ලූ උගුලේ වැටී , සඳ ගිරි හිසේ ලූ කිඳුරෙකුද මේ ප්‍රාණය යදින්නේ ? Love of goddess.. ට ඔයාගේ කමෙන්ට් එකට රිප්ලයි කරන්න පරක්කු
      උනා ..මොකද මම දෙයක් හෙව්වා ඒකට ඇඩ් කරන්න ..ඔයා එද්දී රිප්ලයි
      කරලා තිබ්බේ නැහැ මම...ඔයා රිප්ලයි එක දැක්කේ නැත්නම් දැන් බලන්න ..[im]http://lankawap.com/xhtml/smilies/hehe.gif[/im]

      Delete
    5. මම ඔයාගෙ බ්ලොග් එකට එද්දි ඔයා රිප්ලයි කරල තිබ්බෙ සහන්. අර ඔයා කමෙන්ට් එකට තෑන්ක් කරල දාල තිබ්බ marquee එක ලස්සනයි. දැන් ඔයාගෙ බ්ලොග් එකෙත් කමෙන්ට්ස් වලට ඉමේජස් දාන්න පුලුවන් නේද? මාත් දැම්ම smiley face එකක් රිප්ලයි විදිහට.

      Delete
  9. [im]http://media.tumblr.com/tumblr_m40ijx9L891r6fge6.gif[/im]
    තරිකිට කිට දොම් :D

    ReplyDelete
    Replies
    1. ෂා ෂෝක්..මේ යසිත් පොඩි කාලෙ ගත්ත එකක් වෙන්නැති මයෙ හිතේ :))

      Delete
    2. මරු ඩාන්ස් එක. යසිත්ටම හරි යනවා..

      Delete
  10. නංගි, පොඩි උදව්වක් කරන්නකෝ.

    ගිමන් නිවන්නාApr 5, 2013, 8:41:00 PM මේ කමෙන්ට් එකේ තියන පින්තුරේ මීට වඩා ලොකුයි නේ. ඒක කොලම් එකෙන් පිට යන්නේ නැති වෙන්න මොකක් ද කලේ. මං css දෙක තුනක් දැම්ම. ම්හු. එකක් වත් හරි ගියේ නෑ.

    ReplyDelete
    Replies
    1. machan

      [im] ekka hash gahanna ...

      [ im # ] ................ [ / im ]

      Delete
  11. අයියෙ මම කලින් දැම්ම රිප්ලයි පබ්ලිශ් කලාට දැන් පේන්නෙ නෑ. ඒවල දාල තියෙන කෝඩ් එක පෙන්නන්නෙත් නෑ. silentsahanනුත් ඒ කෝඩ් එක දාල අයියට රිප්ලයි එකක් දාල තිබ්බ. ඒකෙත් භාගයයි පේන්නෙ. මගෙ රිප්ලයි එකෙන් භාගයකුත් සහන්ගෙ රිප්ලයි එකත් එක්ක පේනව. කොහොම වෙනවද මංද මේව. මට නම් නිකන් හොල්මන් වගේ.

    කොහොමහරි අයියගෙ ප්‍රශ්නයට මම කලේ
    [අයි එම් එක්ක හෑශ් ලකුන ගහපු එක] ඊටපස්සෙ යූ ආර් එල් එක දාලා සාමාන්‍ය විදිහට [ / අයි එම් ] දැම්ම.

    මේ විදිහට සිංහලෙන්ම දැම්මෙ නැත්තන් කෝඩ් එක පෙන්නන්නෙ නැති නිසා. අර එස්කේප් ටූල් එකේ වැඩෙනුත් වෙනසක් උනේ නෑ :(

    මේ සහන් දාල තිබ්බ රිප්ලයි එක.

    machan

    [im] ekka hash gahanna ...

    [ im # ] ................ [ / im ]

    ReplyDelete
    Replies
    1. මේ මොකක්ද වෙලා තියෙන්නේ ?[im]http://www.banglatorrents.com/images/smilies/btnew/bt_omg02.gif[/im] මට පේන්නේ අපිව හයිජැක්
      වෙමින් යනවා වගේ[im]http://www.banglatorrents.com/images/smilies/btnew/bt_omg02.gif[/im] ..සෝර්ස් ඒකට වෙනසක් කරන්න අකමැතිම
      ඔන්න ඕකයි මම..[im]http://lankawap.com/xhtml/smilies/old.gif[/im]...කමක් නැහැ හිත හදා ගමු දැන්..කට්ටියම pw
      ටික යුනිකෝඩ් විදිහට සති දෙකක් වත් වෙනස් කරන්න ...


      හිත හදා ගමු එහෙනම් කට්ටියම එක්ක ..[im]http://www.banglatorrents.com/images/smilies/btnew/bt_omg02.gif[/im]

      Delete
    2. \\\\අර එස්කේප් ටූල් එකේ වැඩෙනුත් වෙනසක් උනේ නෑ ///

      nccode දැම්මට පස්සේ එස්කේප් ටූල් එක වැඩ කරන්නේ නැහැ චම්ස් ..
      nccode කියන්නේ de escaping වගේ දෙයක්..

      nccode එක සෝර්ස් එකටම දාන්න ඕනෙත් ඒකයි ..එකෙන් බ්ලොගර්
      සෝර්ස් එකම විකෘති කරනවා වගේ මට පේන්නේ ..

      බලන්නකෝ මම චන්දනට අයියා කියල තියෙන හැටි..රට්ටු මොනවා
      හිතයිද මේවා දැකලා...[im]http://2.bp.blogspot.com/-XSBJ7zBZKZs/UTIrT-hMYyI/AAAAAAAABAY/6B26_8Ttwj4/s1600/sad.gif[/im]

      Delete
  12. මේ පාරත් සහන්ගෙ සම්පූර්ණ කෝඩ් එක පෙන්නන්නෙ නෑ. කෝඩ් එක රන් වෙන නිසාද මංද. කොහොම හරි සහන් දාල තිබ්බෙත් ඒ කෝඩ් එකම තමයි අයියෙ.

    ReplyDelete
  13. සහන් දාල තිබුනේ මේක නේද.
    [im]http://2.bp.blogspot.com/-JctkaM9Fimk/UWMPUGhINNI/AAAAAAAAEGw/kMNMhkb_0Yo/s1600/Capturebb.PNG[/im]

    දෙන්නටම තැන්කු.. ඒත් මං උත්සාහ කලේ සහන්, කමෙන්ට් කරන කෙනා මොන සයිස් එකේ ඉමේජ් එකක් දැම්මත් ඔටෝ රිසයිස් වෙලා කොලම් එක ඇතුලේ තියන විදිහක් ගැන. බලමුකෝ. මං දැන ගත්තොත් කියන්නම්.

    ReplyDelete
  14. සහන් දාපු සම්පූර්ණ කමෙන්ට් එක මං දැක්ක. ඒකත් එක්ක ඊයේ මං දාපු අනෙක් කමෙන්ට් එක මොනවා වුනාද. කොහොම හරි ඊයේ ChamsApr 8, 2013, 11:38:00 PM මේ කමෙන්ට් එකට රිප්ලයි කරන්නත් බැරුව තිබුන මට. සහන් කිව්ව වගේ මේ nc code නිසා අනෙක් ඒවත් අවුල් යනවා වගේ.

    ReplyDelete
    Replies
    1. ඊයේ මටත් රිප්ලයි බට්න් එක හොයාගන්නවත් බැරි උනා.අද නම් තියෙනව. ඔටෝ රී සයිස් උන විදිහනම් දන්නෙ නෑ අයියෙ.

      තව එක ප්‍රශ්නයක්. කමෙන්ට්ස්වලට ඉමේජස් දාන්න අයියා දාල තියෙන්නෙත් මම පෝස්ට් එකේ දාල තියෙන ස්ක්‍රිප්ට් එකමද? මෙච්චර දවසක් මෙහෙම ප්‍රශ්නයක් උනේ නෑනෙ. එක පාරටම මොනව උනාද මංද :(

      Delete
    2. //කමෙන්ට්ස්වලට ඉමේජස් දාන්න අයියා දාල තියෙන්නෙත් මම පෝස්ට් එකේ දාල තියෙන ස්ක්‍රිප්ට් එකමද?//

      හ්ම්.. ඒකම තමයි. ඕක අනෙක් පෝස්ට් වලදී හරියයි සමහර විට.

      Delete
  15. වැඩේ නම් මරු අක්කි.එත් මට තාම ඒක හදාගන්න බැරි උනා...

    ReplyDelete
    Replies
    1. වැඩිය අමාරු නෑ මල්ලි..තව පොඩ්ඩක් ට්‍රයි කරල බලන්නකො :)

      Delete

හිතට දැනුන දේ කියලම යන්න.... :)