කලබලකාරී ජීවිතයට විවේකයක් ගෙනෙන සයිබර් අවකාශයේ මගේ නවාතැන.....
This comment has been removed by the author.
හ්ම්ම්....මේ කියන්නෙනම් ඇත්තමයි.කෙනෙක්ට තේරුම්ගන්න අමාරුම දේ තව කෙනෙක්ගෙ හිත තමයි.මගෙ බ්ලොග් එකෙන් පෙන්නුවෙ නැතත් මේ පැත්තෙ නිතරම ඇවිත් බලනව අලුත් ලිපියක් දාලද කියල.ලස්සනයි...ජීවිතයට ගොඩක් ළඟයි මේ සිතිවිලි.මගේ බ්ලොග් එකත් නිතර බලල යන්න එනවට ඔයාටත් ගොඩාක් ස්තූතියි යාලු.....
ඈත්තමයි.. මටත් තේරුම් ගන්න පුළුවන් වුනානම් "එයාගේ" ඒ හිත.. මෙච්චර දුකක් විඳින්නේ නෑ මගේ හිත කවදාවත්.. සත්තමයි..
ow..chams :) mariana sagara pawa..gamburu nahe samaharunge hitha tharamata..
තේරුම් ගන්න අමාරුම පාඩම කෙනෙකුගේ හිත..සිරා ඇත්ත.
@ නදීර: කාගෙ උනත් හිතක් තේරුම් ගන්න අමාරුයි නෙ :)@ සිහින මතකයන්: ගොඩාක් ස්තූතියි නිතරම මගෙ බ්ලොග් එක බලන්න එනවට යාලු..ඔයාගෙ බ්ලොග් එකත් මං ආසම බ්ලොග් වලින් එකක්... :)@ ප්‍රාර්ථනා: අනිත් අයගෙ හිත් තේරුම් ගන්න පුලුවන් උනානම් ගොඩක් ප්‍රශ්න, සිත් තැවුල් ඇති නොවෙන්න තිබුනා…@ ෆාතිමා: ඒ තරම් ගැඹුරුයි වගේම ඒ තරම්ම ගුප්තයි නේද?@ අසරණයා: හ්ම්ම්.... ඒ පාඩම තේරුම් ගන්න කාටවත්ම බෑ
හ්ම්ම්....මටත් එහෙමයි හෆ්ෆා...combined, physics,chemistry හොදයි ඒ කාලෙ එයාව තේරුම්ගන්නවට වඩා...:)ලස්සනයි අදහස. අදයි මෙහාට ආවෙ.දිගටම එන්නම්.. ජය වේවා!!
ආදරයෙන් පිළිගන්නව හිතූව. ගොඩක් ස්තූතියි ප්‍රතිචාරයට.... :)
මට නං දෙකම ඒ කාලෙ අන්ඩර දෙමල වගේ, ඒත මට combined, physics,chemistry පස්සෙ තේරුණා. එයාව නැතිවුණා.
මට නම් තාම අනිත් අයගෙ හිත් වගේම ඔය සබ්ජෙක්ට්ස්වත් තේරුම් ගන්න බෑනෙ :( සාදරයෙන් පිලිගන්නව මගෙ බ්ලොග් එකට :)
මට නං නැතිවෙන්න වත් එයාව අයිති වුණේ නෑ. එක අතකට ඒකත් හොඳයි! :(
-මට නම් ඊට වඩා මැත්ස් ආමාරුයි:)
@බට්ටා: අයිතිවෙලා නැති වෙනවට වඩා අයිති නොවීම ඉන්න එක ඇත්තටම හොඳයි.@නදී: අපෝ මැත්ස් නම් මතක් කරන්නවත් එපා අක්කෙ. අමාරුයි කියන්නෙ හොඳටම අමාරුයි ;)
අම්මෝ ඔව් අක්කි... හිත් තෙරුම් ගන්න නම් පුදුම අමාරුයි. ඒ ගොඩක් අය හිතෙන දේ කියනව වෙනුවට හිතට හිතෙන දේ පැත්තක තියාගෙන, කියන්න ඕන දේ මොලේ කල්පනා කරලා කියන නිසා වෙන්න ඇති... අනේ මංදා
ආනේ නංගිත් ඇවිත්.බොහොම ආදරයෙන් පිළිගන්නවා මගෙ බ්ලොග් එකට. අනේ මංදා...පොදුවේ අනිත් අයගෙ හිත් කියන්නෙ මටනම් තේරුම් ගන්න අන්තිම අමාරු දෙයක් :(
පාට වෙනස් කරපු එක බලන ගමන් ආවේ...ඇත්තම ඇත්ත..කිසිම කෙනෙක්ව විස්වාසකරන්න හොඳ නැහැ..මාත් දන්නේ ලඟදි...
කෙනෙක්ව 100%ක්ම තේරුම් ගන්න අමාරුයිනෙ.ඉතින් හරියට තේරුම් නොගෙන කෙනෙක්ව ඕනවට වඩා විශ්වාස කලාම ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්...
හිතට දැනුන දේ කියලම යන්න.... :)
This comment has been removed by the author.
ReplyDeleteහ්ම්ම්....මේ කියන්නෙනම් ඇත්තමයි.කෙනෙක්ට තේරුම්ගන්න අමාරුම දේ තව කෙනෙක්ගෙ හිත තමයි.
ReplyDeleteමගෙ බ්ලොග් එකෙන් පෙන්නුවෙ නැතත් මේ පැත්තෙ නිතරම ඇවිත් බලනව අලුත් ලිපියක් දාලද කියල.ලස්සනයි...ජීවිතයට ගොඩක් ළඟයි මේ සිතිවිලි.මගේ බ්ලොග් එකත් නිතර බලල යන්න එනවට ඔයාටත් ගොඩාක් ස්තූතියි යාලු.....
ඈත්තමයි.. මටත් තේරුම් ගන්න පුළුවන් වුනානම් "එයාගේ" ඒ හිත.. මෙච්චර දුකක් විඳින්නේ නෑ මගේ හිත කවදාවත්.. සත්තමයි..
ReplyDeleteow..chams :) mariana sagara pawa..gamburu nahe samaharunge hitha tharamata..
ReplyDeleteතේරුම් ගන්න අමාරුම පාඩම කෙනෙකුගේ හිත..
ReplyDeleteසිරා ඇත්ත.
@ නදීර: කාගෙ උනත් හිතක් තේරුම් ගන්න අමාරුයි නෙ :)
ReplyDelete@ සිහින මතකයන්: ගොඩාක් ස්තූතියි නිතරම මගෙ බ්ලොග් එක බලන්න එනවට යාලු..ඔයාගෙ බ්ලොග් එකත් මං ආසම බ්ලොග් වලින් එකක්... :)
@ ප්‍රාර්ථනා: අනිත් අයගෙ හිත් තේරුම් ගන්න පුලුවන් උනානම් ගොඩක් ප්‍රශ්න, සිත් තැවුල් ඇති නොවෙන්න තිබුනා…
@ ෆාතිමා: ඒ තරම් ගැඹුරුයි වගේම ඒ තරම්ම ගුප්තයි නේද?
@ අසරණයා: හ්ම්ම්.... ඒ පාඩම තේරුම් ගන්න කාටවත්ම බෑ
හ්ම්ම්....
ReplyDeleteමටත් එහෙමයි හෆ්ෆා...
combined, physics,chemistry හොදයි ඒ කාලෙ එයාව තේරුම්ගන්නවට වඩා...:)
ලස්සනයි අදහස. අදයි මෙහාට ආවෙ.දිගටම එන්නම්.. ජය වේවා!!
ආදරයෙන් පිළිගන්නව හිතූව. ගොඩක් ස්තූතියි ප්‍රතිචාරයට.... :)
ReplyDeleteමට නං දෙකම ඒ කාලෙ අන්ඩර දෙමල වගේ, ඒත මට combined, physics,chemistry පස්සෙ තේරුණා. එයාව නැතිවුණා.
ReplyDeleteමට නම් තාම අනිත් අයගෙ හිත් වගේම ඔය සබ්ජෙක්ට්ස්වත් තේරුම් ගන්න බෑනෙ :(
ReplyDeleteසාදරයෙන් පිලිගන්නව මගෙ බ්ලොග් එකට :)
මට නං නැතිවෙන්න වත් එයාව අයිති වුණේ නෑ. එක අතකට ඒකත් හොඳයි! :(
ReplyDelete-මට නම් ඊට වඩා මැත්ස් ආමාරුයි:)
ReplyDelete@බට්ටා: අයිතිවෙලා නැති වෙනවට වඩා අයිති නොවීම ඉන්න එක ඇත්තටම හොඳයි.
ReplyDelete@නදී: අපෝ මැත්ස් නම් මතක් කරන්නවත් එපා අක්කෙ. අමාරුයි කියන්නෙ හොඳටම අමාරුයි ;)
අම්මෝ ඔව් අක්කි... හිත් තෙරුම් ගන්න නම් පුදුම අමාරුයි. ඒ ගොඩක් අය හිතෙන දේ කියනව වෙනුවට හිතට හිතෙන දේ පැත්තක තියාගෙන, කියන්න ඕන දේ මොලේ කල්පනා කරලා කියන නිසා වෙන්න ඇති... අනේ මංදා
ReplyDeleteආනේ නංගිත් ඇවිත්.බොහොම ආදරයෙන් පිළිගන්නවා මගෙ බ්ලොග් එකට.
ReplyDeleteඅනේ මංදා...පොදුවේ අනිත් අයගෙ හිත් කියන්නෙ මටනම් තේරුම් ගන්න අන්තිම අමාරු දෙයක් :(
පාට වෙනස් කරපු එක බලන ගමන් ආවේ...
ReplyDeleteඇත්තම ඇත්ත..කිසිම කෙනෙක්ව විස්වාස
කරන්න හොඳ නැහැ..මාත් දන්නේ ලඟදි...
කෙනෙක්ව 100%ක්ම තේරුම් ගන්න අමාරුයිනෙ.ඉතින් හරියට තේරුම් නොගෙන කෙනෙක්ව ඕනවට වඩා විශ්වාස කලාම ප්‍රශ්න ඇති වෙන්න පුලුවන්...
Delete