කිසිම ප්රශ්නයකුත් නැතුව
කිසිම දුකකුත් නැතුව
මොනවට අඬනවද ඔය තරම්
ඉපදුන හැටියේම...
හිනා වෙන්නා හිනා වෙන්න
භාර ගන්න ජීවිතය දෝතින්ම
පස්සෙ පුලුවන් අඬන්න
ඒත් දැනට හිනා වෙන්න
කලබලකාරී ජීවිතයට විවේකයක් ගෙනෙන සයිබර් අවකාශයේ මගේ නවාතැන.....
:)
:(
:))
:((
=))
=D>
:D
:P
:-O
:-?
:-SS
:-f
d(
:-*
b-(
h-(
g-)
5-p
y-)
c-)
s-)
d-)
w-)
:-h
:X

මෙහෙම හොඳද?
ReplyDelete"පස්සෙ පුලුවන් හිනාවෙන්න
ඒත් දැනට අඬන්න"
ඔව්.. එහෙමත් හොඳයි තමයි :)
ReplyDeletelokaya gana therum gaththa daa ta ohoma nidahase kata arala adanna nohakivevi...ema nisa, danma adanna eka hodai neda...!
ReplyDeleteලෝකයා ගැන දැනගත්තදාට එයාට මීටත් වඩා හයියෙන් අඬන්න වෙයිද දන්නෙ නෑ නේද?
ReplyDeleteස්තූතියි ප්රතිචාරයට ෆාතිමා.... :D
බඩගිනි වෙලා වෙන්න ඇති අඩන්නෙ එයා :)
ReplyDeleteඇත්තටම එහෙමද දන්නෙත් නෑ :)))
ReplyDelete