Ads 468x60px

Thursday, December 15, 2011

පොඩි එකෝ



කිසිම ප්‍රශ්නයකුත් නැතුව
කිසිම දුකකුත් නැතුව
මොනවට අඬනවද ඔය තරම්
ඉපදුන හැටියේම...

හිනා වෙන්නා හිනා වෙන්න
භාර ගන්න ජීවිතය දෝතින්ම
පස්සෙ පුලුවන් අඬන්න
ඒත් දැනට හිනා වෙන්න

6 comments:

  1. මෙහෙම හොඳද?

    "පස්සෙ පුලුවන් හිනාවෙන්න
    ඒත් දැනට අඬන්න"

    ReplyDelete
  2. ඔව්.. එහෙමත් හොඳයි තමයි :)

    ReplyDelete
  3. lokaya gana therum gaththa daa ta ohoma nidahase kata arala adanna nohakivevi...ema nisa, danma adanna eka hodai neda...!

    ReplyDelete
  4. ලෝකයා ගැන දැනගත්තදාට එයාට මීටත් වඩා හයියෙන් අඬන්න වෙයිද දන්නෙ නෑ නේද?
    ස්තූතියි ප්‍රතිචාරයට ෆාතිමා.... :D

    ReplyDelete
  5. බඩගිනි වෙලා වෙන්න ඇති අඩන්නෙ එයා :)

    ReplyDelete
  6. ඇත්තටම එහෙමද දන්නෙත් නෑ :)))

    ReplyDelete

හිතට දැනුන දේ කියලම යන්න.... :)