skip to main
|
skip to sidebar
Pages
Home
My Life My Way
හිත අද්දර
කලබලකාරී ජීවිතයට විවේකයක් ගෙනෙන සයිබර් අවකාශයේ මගේ නවාතැන.....
Ads 468x60px
Thursday, December 15, 2011
අම්මා
ජීවිත තරඟය ජයගන්නට
ශක්තිය සැපයූ
බාධක ජයගන්නට
ධෛර්යය සැපයූ
නොසැලී සිටින්නට
පන්නරය සැපයූ
තහනම් නොවන
උත්තේජකය
ඔබය...
පොඩි එකෝ
කිසිම ප්රශ්නයකුත් නැතුව
කිසිම දුකකුත් නැතුව
මොනවට අඬනවද ඔය තරම්
ඉපදුන හැටියේම...
හිනා වෙන්නා හිනා වෙන්න
භාර ගන්න ජීවිතය දෝතින්ම
පස්සෙ පුලුවන් අඬන්න
ඒත් දැනට හිනා වෙන්න
Thursday, December 08, 2011
හඬන සිතක්
රෑ අහසේ පෑයු තරු අතරේ
තරුවක් වී වත් ඔබ ඇත්නම්
හඬා වැටෙන නෙතු සනසාගන්නට
කවුලුව අසලම මා ඉන්නම්
මොර සූරන තද වරුසාවේ ඔබ
වැහි බිඳුවක් වී පැමිණේනම්
දුකින් දැවෙන හද නිවා දමන්නට
ඒ වැස්සේ මා නැහැවෙන්නම්
සසර මගෙහි මතු අත් භවයකදිත්
මේ භවයේ මෙන් අප හමුවේ නම්
මෙලෙසින් නැවතත් වෙන්ව නොයන්නට
පැතුම් පතාගෙන මා එන්නම්
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)
මගේ ජීවිතේ මං කැමති විදිහට දකින්නට....
My Life My Way
I need someone......
-
I need a friend to hold my hand when I am trembling I need a companion to help me when I am struggling I need a mentor to tell me what I should do I need ...
11 years ago
වැඩියෙන්ම හිත ගත්ත ලිපි
මටවන් දුකක් තව කෙනෙකුට නොවෙන්නට.......
පහුගිය ටිකේ බ්ලොග් පැත්තෙ එන්නවත් බැරි උනා. ඒකට හේතු වෙච්ච කරුණු කාරණා ටික ලියන්න හිතුවෙ කාටත් ඒක ගැන දැනගෙන ඉන්න එක වැදගත් වෙයි කියල හ...
මගේ ආදර කථාව...
මම ශානි. මේ තමයි මගේ ආදර කථාව.... මම දැන් කැම්පස් එකේ පළවෙනි වසරේ ඉන්නෙ...අපි කැම්පස් ආපු මුල් දවස් වල හිතේ තිබ්බ බය දැන් නම් නෑ.දැන් අපි ම...
දැන් ඉතින් මට කාලෙ හරිලු....
කැම්පස් එකෙන් ගිය දවසෙ ඉඳන් කරන්න කියල හැමෝම කියපු දැන්මම බෑ පස්සෙ බලමු කියලා මං මග ඇරාපු ඒ දේ කරගන්න ඔන්න දැන් ඉතින් මට කාලෙ හරිලු ...
ඇහෙන ගීත නෙවෙයි අහන ගීත - 3
මතකද මුලින්ම මොබයිල් ෆෝන් එකක් ගත්තු දවස. කොයි තරම් කාලයක් ඒක ලබා ගන්න හීන මැව්වද. ගත්ත මුල් දවස් වල මොන තරම් පරිස්සමින්ද තියාගත්තෙ.....
දුක හිතුන වෙලාවට….
මීට කලින් මං " මානසිකව වැටුන කෙනෙක්ගෙ හිත හදන්න ඔබත් කැමතිද? " කියල ලියපු පෝස්ට් එකට ගොඩක් අය දාපු කමෙන්ට්ස් කියෙව්වට පස්සෙ...
නොදැවී පනහයි | 50 Not Out
http://birthday-t-shirts.spreadshirt.co.uk/ කාලයක් මට සැරටම ක්රිකට් උණ තිබිලා ඒක හොඳ උන හැටි ගැන පෝස්ට් එකක් ලිව්වට මේ ලියන...
මම ලියපු ජාති
ඇහුන ගීත නෙවෙයි අහන ගීත
(5)
කවි
(14)
කෙටිම නැති කෙටි කථා
(4)
ජීවිතේ
(16)
තාක්ෂණික දේවල්
(5)
සරසවි මතක
(4)
හිතට දැනුන දේවල්
(5)
හිතන්න දෙයක්
(4)
හිතුනා ලිව්වා
(8)
කලින් ලියපු ඒවා
►
2015
(2)
►
March
(2)
►
2014
(11)
►
May
(1)
►
April
(1)
►
March
(4)
►
February
(1)
►
January
(4)
►
2013
(22)
►
December
(4)
►
August
(1)
►
July
(1)
►
June
(3)
►
May
(1)
►
April
(4)
►
March
(4)
►
February
(2)
►
January
(2)
►
2012
(15)
►
December
(3)
►
November
(1)
►
October
(1)
►
August
(2)
►
May
(1)
►
April
(2)
►
March
(2)
►
February
(1)
►
January
(2)
▼
2011
(3)
▼
December
(3)
අම්මා
පොඩි එකෝ
හඬන සිතක්
හිත අද්දර රැඳුන අය
Powered by
Blogger
.