කලබලකාරී ජීවිතයට විවේකයක් ගෙනෙන සයිබර් අවකාශයේ මගේ නවාතැන.....
මට නම් හිතෙන්නෙ පෝලිමේ නැතුව එක පාර එන එක හොඳයි, නැත්නම් එකින් එක පෝලිමට ප්‍රශ්න එනකොට මට නම් පිස්සු හැදෙයි. සේරම එක පාරම කඩාපාත් උනා නම් මම කැමති. එක පාරයිනේ.
ඒක හිතන තරම් ලේසි නෑ spider. එහෙම එකපාර ඇවිල්ල ඔක්කොම ප්‍රශ්න ඉවරම වෙනවනම් ඒකත් කමක්නෑ කියමුකො. එහෙමත් නෑනෙ. අඩුගානෙ එක සැරේකට එක ප්‍රශ්නයක් විතරක් එනවනම් හිතන්න තියෙන්නෙ ඒක ගැන විතරයිනෙ.
ඔහොම තමා ඉතිං කාලෙන් කාලෙට. කොච්චර ප්‍රශ්න ආවත් කලබල නොවී. වඩා හදිසි වැදගත් පිලිවෙලට ඒ ප්‍රශ්න විසඳගත්තහම හරි.
සමහර ප්‍රශ්න විසඳගන්න පුලුවන්ද කියන එකත් ප්‍රශ්නයක් ගිමන්....
ඒක ඇත්ත.. වෙලාවකට එපා වෙනවා. ප්‍රශ්න විසඳලම...කොයි දෙකත් සීමාවක් තියෙන්න ඕනි.
හරියටම හරි පැතුම්. මාත් කියන්නෙ ඒකම තමයි. ඕනම ප්‍රශ්නයක් දරාගන්න පුලුවන් සීමාවක් තියෙනව. ඒ සීමාව පැන්නට පස්සෙ..........?????
සහතික ඇත්ත චාම්ස්, එනකොට සෙරම එකට තමයි එන්නෙ...මේක හරි කියල හැරෙන කොට අරක. අරක හරි කියල හිතනකොට තව එකක්. මේවාට මූණ දීලා විසඳලා ජිවිතය තේරුම් ගන්න එකට නෙ අත්දැකිම් කියන්නෙ.
මට නම් දැන් ප්‍රශ්නවලට මූණ දීලාම එපා වෙලා තියෙන්නෙ ෆාතිමා. ඔයා කියනව වගෙ කවදාවත්ම ඒවගෙ ඉවරයක් නෑනෙ :(
හ්ම්ම්......
හ්ම්ම් :(
ඒකත් ඇත්ත තමයි... ඒත් ඉතිං මොනා කරන්නද, ජීවිතේ කියන්නේ ප්‍රශ්න පත්තරයක් තමයි ...
ඔව්...කවදාවත්ම උත්තර ලියල ඉවර කරන්න බැරි ප්‍රශ්න පත්තරයක්.
ප්‍රශ්න වලට මූන දෙන්න ශක්තිමත් වෙන තරමට ඒ ප්‍රශ්න නැති කාලෙකට සතුටත් වැඩියෙන් දැනෙනවා Chams. ප්‍රශ්න වලින් වැටෙන්නේ නැතුව ඉන්න... ඒක තමයි කරන්න පුළුවන් හොඳම දේ...
//ඒ ප්‍රශ්න නැති කාලෙකට// අනේ එහෙම කාලයක් එනවනම් කොච්චර හොඳද...මාත් පුලුවන් තරම් උත්සහ කරනව ප්‍රාර්ථනා නොවැටී ඉන්න. ස්තූතියි ඔයාට...
mehemai visadum keepayak thiyenawa, kochchiyakata penima, gela velala genima, gagata penima, vasa beema saha math wathura beema. me upakrama magin obata niseka suwaya ehemat nethi nam meelaga chedhaya balannaoya kiuwata a dewal karaganna oya moda nethiwa ethi kiyala man hithnawa :D ehema prashnayak enakota a prashne eeta vada sidda vela thiyena kenek gena hithala a tharamma oyata vela ne kiyala duk novi inna, hemadema venas venawa oya kohomada prashnya dakinne kiyana 1 uda..
පුලුවන් විදිහකට ප්‍රශ්නවලට මූනදෙනව කියල හිත හදාගන්න මාත් උත්සහ කරනව රජරට කොලුවො. පුලුපුලුවන් විදිහට බ්ලොග් එකට එන්නෙත්,ටීවී එක දිහා ඔහේ බලාගෙන ඉන්නෙත් ටිකවෙලාවකට හරි හිත නිදහස්කරල තියාගන්න ඕන නිසයි. ඒත් කිසිම විදිහකට හිත හදාගන්න අමාරු වෙලාවලුත් එනවා. ඔයා කියන එක ඇත්ත.මටත් වඩා ප්‍රශ්න තියෙන අය ඉන්නව. අමාරුවෙන් හරි ඒවට මූණදෙනව ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑනෙ. ගොඩක් ස්තූතියි රජරට කොලුවො ඔයාගෙ අදහස්වලට.....
ඒකනම් ඇත්ත අක්කේ ..එතකොට නිකන් පිස්සු වගේ නේද ?..:)කාලයත් එක්ක අඩුවෙලා යනවා හැබැයි ...
දැන්නම් හොඳටම පිස්සු වගෙ තමයි මල්ලියෝ :)
කොහොමද ඔය ප්‍රශ්න එකසැරෙ ඇවිත් එක පාර ම විසඳුනොත් එහෙම... ලෝකේ අනිත් අයට තියෙන ප්‍රශ්න වල හැටියට අපිට තියෙන්නෙ ප්‍රශ්න ද කියලා හිතලා සතුටු වෙන්න!!!
එහෙම ඔක්කොම ප්‍රශ්න එකපාර විසඳෙනවනම් වෙනවනම් කොච්චර එකක්ද......
මොන ප්‍රශ්නයක් වුනත් මුහුන දෙන්න වෙන්නේ අපිටමනේ. අපි කිවොත් ඉතින් මට මම විතරයි.ඒවට ඉතින් ඵන දාලා මුහුන දෙන එක සහ හොද තීරන ගන්න එකයි කරන්න ඕනේ. ප්‍රශ්න නැති ජීවිතයක් වුනොත් ඒකත් එක අතකට ඒකාකාරීයි නේ.අන්තිමට අපි මැරිල යද්දිවත් හිතා ගන්න බැරිවෙයි ජීවත් වුනාද කියලවත්..
මම නම් ප්‍රශ්න අඩු ජීවිතේකට කැමතියි රතී..සමහර ප්‍රශ්න නම් හරි තීරණ අරන් විසඳගන්න පුලුවන්.ඒත් සමහර ප්‍රශ්න වලට අපි ලඟ විසඳුම් නෑ. එහෙම ප්‍රශ්න ආවම දරාගන්න ගොඩක් අමාරුයි.ගොඩක් ස්තූතියි රතී කමෙන්ටුවට වගේම මගේ බ්ලොග් එකට ආවටත් :)
පරක්කු නේ ලඟදි මොකවත් දාන්නේ නැද්ද?ඒ එන හැම ප්‍රශ්නයක්ම හෙමින් හෙමින් විසඳලා කාලෙකට පස්සේ එයේ බැලුවොත් හිතට ජයග්‍රාහී හැඟීමක් එනවා සිරා..
මේ ප්‍රශ්න කියන්නෙ මහ ජරා ජාතියක්නෙ අසර් අයියෙ. ඒව ආවම අලුතින් පෝස්ට් එකක්වත් දාන්න හිතෙන්නෙ නෑනෙ :(
ප්‍රශ්ණයක් නැතුව ජීවත් වෙන එකත් එපා වෙන දෙයක් කියලා හිතෙන්නේ නැද්ද! ප්‍රශ්න නැතුව ජීවත් වෙද්දී ජිවිතේ ගෙවෙන්නේ එකම විදියට.කිසිම වෙනසක් නෑ. ඒත් පුංචි හරි ප්‍රශ්ණයක් තියෙනවනම් හිත පොඩ්ඩකට හරි ඒ පැත්තට යොමු කරවන්න පුළුවන්.ඒත් එකපාරම දරාගන්න බැරි තරම් ප්‍රශ්ණ ඇවිත් ඒවා විසදන්නේ කොහොමද කියලා හිතන එකත් සෑහෙන ලොකු ප්‍රශ්ණයක්. :)
පොඩි පොඩි ප්‍රශ්න ඕනම කෙනෙක්ගෙ ජීවිතේ තියනවනෙ. එහෙම නැති ජීවිත නෑ. ඔව් ඔයා කියන එක ඇත්ත එහෙම ප්‍රශ්න තියෙන කොට ජීවිතේ ඒකාකාරී නෑ. ඒ ප්‍රශ්න ජීවිතේට අලුත් අත්දැකීම් එකතු කරනව,අලුත් දේවල් අපිට කියල දෙනව,අපිව යම් විදිහකට ශක්තිමත් කරනව. ඒ ඔක්කොමත් ඇත්ත. ඒ උනත් එක දිගටම ප්‍රශ්න එද්දි, තනියම ඒවා දරාගන්න වෙද්දි, කවදාවත් ඒ ප්‍රශ්න විසඳෙන පාටක්වත් නැති වෙද්දි, කරන්න ඕන මොනවද කියල හිතාගන්නවත් බැරි වෙද්දි ජීවිතේම මහ බරක් විදිහට දැනෙන්න පටන් ගන්නව ඉෂාන්....බොහොම ස්තූතියි ඔයාට මගේ බ්ලොග් එක පත්තෙ ඇවිත් ඔයාගෙ අදහස ලියල ගියාට...welcome to my blog Ishan :)))
ජීවිතේ කියන්නෙ ප්‍රශ්න. සාර්තක විසඩ්ඳුම් වලදි සතුටත්, අසාර්තක විසඳුම් වලදි දුකත් ඇති වෙනව. ප්‍රශ්න වලින් පලා යනවයි කියන්නෙ ජීවිතෙන් පලා යනවයි කියන එක
අනේ මංදා සමී...ජීවිතේ කියන්නෙ ප්‍රශ්න උනාම වෙලාවකට ජීවිතේමත් එපා වෙනවනේ :((( එපාම කරපු වැඩේ තමයි සමහර ප්‍රශ්න වලින් පලා යන්නවත් බැරි එක. කොච්චර ඈත්වෙලා ඉන්න හැදුවත් ඒව අපිව හොයාගෙන එනවනේ.ඔයාවත් ආදරයෙන් පිලිගන්නව මගෙ බ්ලොග් එකට :)))ස්තූතියි සමී අදහසටත්....
පහුගිය දවස් ටිකේම මටත් ඔයවගේම තමයි අනේ පුදුම වදයක්
වදයක් නේන්නම් කෝරලේ මහත්තයො...කවදා හිතට සැනසිල්ලක් ලැබෙයිද මංද :'(
ප්‍රශ්ණ නැති ජීවිතේ පරිප්පු නැති හෝටලේ වගේනෙ අෆ්ෆා.. ප්‍රශ්ණයක් විසඳගත්තම දැනෙන ෆීලිං එක මාරයි. ප්‍රශ්ණ නැත්නම් ජීවිතේ ඒකාකාරියි.ඒකත් ප්‍රශ්ණයක්නේ...
ප්‍රශ්න නැත්නම් ජීවිතේ ඒකාකාරියි වගේම ප්‍රශ්න විතරක්ම තියෙනකොටත් ජීවිතේ ඒකාකාරියිනෙ යසිත් ;) ඒකනේ මට දැන් මේ වෙලා තියෙන්නෙ :(
ප්‍රශ්න නැති ජීවිතේ පරිප්පු නැති හෝටලේ වගේ :D
හෝටලේ තියෙන්නෙ පරිප්පු විතරක්ම උනාමත් එපා වෙනවනෙ හසිත :'(
හිතට දැනුන දේ කියලම යන්න.... :)
මට නම් හිතෙන්නෙ පෝලිමේ නැතුව එක පාර එන එක හොඳයි, නැත්නම් එකින් එක පෝලිමට ප්‍රශ්න එනකොට මට නම් පිස්සු හැදෙයි. සේරම එක පාරම කඩාපාත් උනා නම් මම කැමති. එක පාරයිනේ.
ReplyDeleteඒක හිතන තරම් ලේසි නෑ spider. එහෙම එකපාර ඇවිල්ල ඔක්කොම ප්‍රශ්න ඉවරම වෙනවනම් ඒකත් කමක්නෑ කියමුකො. එහෙමත් නෑනෙ. අඩුගානෙ එක සැරේකට එක ප්‍රශ්නයක් විතරක් එනවනම් හිතන්න තියෙන්නෙ ඒක ගැන විතරයිනෙ.
Deleteඔහොම තමා ඉතිං කාලෙන් කාලෙට. කොච්චර ප්‍රශ්න ආවත් කලබල නොවී. වඩා හදිසි වැදගත් පිලිවෙලට ඒ ප්‍රශ්න විසඳගත්තහම හරි.
ReplyDeleteසමහර ප්‍රශ්න විසඳගන්න පුලුවන්ද කියන එකත් ප්‍රශ්නයක් ගිමන්....
Deleteඒක ඇත්ත.. වෙලාවකට එපා වෙනවා. ප්‍රශ්න විසඳලම...කොයි දෙකත් සීමාවක් තියෙන්න ඕනි.
ReplyDeleteහරියටම හරි පැතුම්. මාත් කියන්නෙ ඒකම තමයි. ඕනම ප්‍රශ්නයක් දරාගන්න පුලුවන් සීමාවක් තියෙනව. ඒ සීමාව පැන්නට පස්සෙ..........?????
Deleteසහතික ඇත්ත චාම්ස්, එනකොට සෙරම එකට තමයි එන්නෙ...මේක හරි කියල හැරෙන කොට අරක. අරක හරි කියල හිතනකොට තව එකක්. මේවාට මූණ දීලා විසඳලා ජිවිතය තේරුම් ගන්න එකට නෙ අත්දැකිම් කියන්නෙ.
ReplyDeleteමට නම් දැන් ප්‍රශ්නවලට මූණ දීලාම එපා වෙලා තියෙන්නෙ ෆාතිමා. ඔයා කියනව වගෙ කවදාවත්ම ඒවගෙ ඉවරයක් නෑනෙ :(
Deleteහ්ම්ම්......
ReplyDeleteහ්ම්ම් :(
Deleteඒකත් ඇත්ත තමයි...
ReplyDeleteඒත් ඉතිං මොනා කරන්නද, ජීවිතේ කියන්නේ ප්‍රශ්න පත්තරයක් තමයි ...
ඔව්...කවදාවත්ම උත්තර ලියල ඉවර කරන්න බැරි ප්‍රශ්න පත්තරයක්.
Deleteප්‍රශ්න වලට මූන දෙන්න ශක්තිමත් වෙන තරමට ඒ ප්‍රශ්න නැති කාලෙකට සතුටත් වැඩියෙන් දැනෙනවා Chams. ප්‍රශ්න වලින් වැටෙන්නේ නැතුව ඉන්න... ඒක තමයි කරන්න පුළුවන් හොඳම දේ...
ReplyDelete//ඒ ප්‍රශ්න නැති කාලෙකට// අනේ එහෙම කාලයක් එනවනම් කොච්චර හොඳද...
Deleteමාත් පුලුවන් තරම් උත්සහ කරනව ප්‍රාර්ථනා නොවැටී ඉන්න.
ස්තූතියි ඔයාට...
mehemai visadum keepayak thiyenawa, kochchiyakata penima, gela velala genima, gagata penima, vasa beema saha math wathura beema. me upakrama magin obata niseka suwaya ehemat nethi nam meelaga chedhaya balanna
ReplyDeleteoya kiuwata a dewal karaganna oya moda nethiwa ethi kiyala man hithnawa :D ehema prashnayak enakota a prashne eeta vada sidda vela thiyena kenek gena hithala a tharamma oyata vela ne kiyala duk novi inna, hemadema venas venawa oya kohomada prashnya dakinne kiyana 1 uda..
පුලුවන් විදිහකට ප්‍රශ්නවලට මූනදෙනව කියල හිත හදාගන්න මාත් උත්සහ කරනව රජරට කොලුවො. පුලුපුලුවන් විදිහට බ්ලොග් එකට එන්නෙත්,ටීවී එක දිහා ඔහේ බලාගෙන ඉන්නෙත් ටිකවෙලාවකට හරි හිත නිදහස්කරල තියාගන්න ඕන නිසයි. ඒත් කිසිම විදිහකට හිත හදාගන්න අමාරු වෙලාවලුත් එනවා. ඔයා කියන එක ඇත්ත.මටත් වඩා ප්‍රශ්න තියෙන අය ඉන්නව. අමාරුවෙන් හරි ඒවට මූණදෙනව ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑනෙ.
Deleteගොඩක් ස්තූතියි රජරට කොලුවො ඔයාගෙ අදහස්වලට.....
ඒකනම් ඇත්ත අක්කේ ..එතකොට නිකන් පිස්සු වගේ නේද ?..:)කාලයත් එක්ක අඩුවෙලා යනවා හැබැයි ...
ReplyDeleteදැන්නම් හොඳටම පිස්සු වගෙ තමයි මල්ලියෝ :)
Deleteකොහොමද ඔය ප්‍රශ්න එකසැරෙ ඇවිත් එක පාර ම විසඳුනොත් එහෙම... ලෝකේ අනිත් අයට තියෙන ප්‍රශ්න වල හැටියට අපිට තියෙන්නෙ ප්‍රශ්න ද කියලා හිතලා සතුටු වෙන්න!!!
ReplyDeleteඑහෙම ඔක්කොම ප්‍රශ්න එකපාර විසඳෙනවනම් වෙනවනම් කොච්චර එකක්ද......
Deleteමොන ප්‍රශ්නයක් වුනත් මුහුන දෙන්න වෙන්නේ අපිටමනේ. අපි කිවොත් ඉතින් මට මම විතරයි.ඒවට ඉතින් ඵන දාලා මුහුන දෙන එක සහ හොද තීරන ගන්න එකයි කරන්න ඕනේ. ප්‍රශ්න නැති ජීවිතයක් වුනොත් ඒකත් එක අතකට ඒකාකාරීයි නේ.අන්තිමට අපි මැරිල යද්දිවත් හිතා ගන්න බැරිවෙයි ජීවත් වුනාද කියලවත්..
ReplyDeleteමම නම් ප්‍රශ්න අඩු ජීවිතේකට කැමතියි රතී..සමහර ප්‍රශ්න නම් හරි තීරණ අරන් විසඳගන්න පුලුවන්.ඒත් සමහර ප්‍රශ්න වලට අපි ලඟ විසඳුම් නෑ. එහෙම ප්‍රශ්න ආවම දරාගන්න ගොඩක් අමාරුයි.
Deleteගොඩක් ස්තූතියි රතී කමෙන්ටුවට වගේම මගේ බ්ලොග් එකට ආවටත් :)
පරක්කු නේ ලඟදි මොකවත් දාන්නේ නැද්ද?
ReplyDeleteඒ එන හැම ප්‍රශ්නයක්ම හෙමින් හෙමින් විසඳලා කාලෙකට පස්සේ එයේ බැලුවොත් හිතට ජයග්‍රාහී හැඟීමක් එනවා සිරා..
මේ ප්‍රශ්න කියන්නෙ මහ ජරා ජාතියක්නෙ අසර් අයියෙ. ඒව ආවම අලුතින් පෝස්ට් එකක්වත් දාන්න හිතෙන්නෙ නෑනෙ :(
Deleteප්‍රශ්ණයක් නැතුව ජීවත් වෙන එකත් එපා වෙන දෙයක් කියලා හිතෙන්නේ නැද්ද! ප්‍රශ්න නැතුව ජීවත් වෙද්දී ජිවිතේ ගෙවෙන්නේ එකම විදියට.කිසිම වෙනසක් නෑ. ඒත් පුංචි හරි ප්‍රශ්ණයක් තියෙනවනම් හිත පොඩ්ඩකට හරි ඒ පැත්තට යොමු කරවන්න පුළුවන්.
ReplyDeleteඒත් එකපාරම දරාගන්න බැරි තරම් ප්‍රශ්ණ ඇවිත් ඒවා විසදන්නේ කොහොමද කියලා හිතන එකත් සෑහෙන ලොකු ප්‍රශ්ණයක්. :)
පොඩි පොඩි ප්‍රශ්න ඕනම කෙනෙක්ගෙ ජීවිතේ තියනවනෙ. එහෙම නැති ජීවිත නෑ. ඔව් ඔයා කියන එක ඇත්ත එහෙම ප්‍රශ්න තියෙන කොට ජීවිතේ ඒකාකාරී නෑ. ඒ ප්‍රශ්න ජීවිතේට අලුත් අත්දැකීම් එකතු කරනව,අලුත් දේවල් අපිට කියල දෙනව,අපිව යම් විදිහකට ශක්තිමත් කරනව. ඒ ඔක්කොමත් ඇත්ත. ඒ උනත් එක දිගටම ප්‍රශ්න එද්දි, තනියම ඒවා දරාගන්න වෙද්දි, කවදාවත් ඒ ප්‍රශ්න විසඳෙන පාටක්වත් නැති වෙද්දි, කරන්න ඕන මොනවද කියල හිතාගන්නවත් බැරි වෙද්දි ජීවිතේම මහ බරක් විදිහට දැනෙන්න පටන් ගන්නව ඉෂාන්....
Deleteබොහොම ස්තූතියි ඔයාට මගේ බ්ලොග් එක පත්තෙ ඇවිත් ඔයාගෙ අදහස ලියල ගියාට...welcome to my blog Ishan :)))
ජීවිතේ කියන්නෙ ප්‍රශ්න. සාර්තක විසඩ්ඳුම් වලදි සතුටත්, අසාර්තක විසඳුම් වලදි දුකත් ඇති වෙනව. ප්‍රශ්න වලින් පලා යනවයි කියන්නෙ ජීවිතෙන් පලා යනවයි කියන එක
ReplyDeleteඅනේ මංදා සමී...ජීවිතේ කියන්නෙ ප්‍රශ්න උනාම වෙලාවකට ජීවිතේමත් එපා වෙනවනේ :((( එපාම කරපු වැඩේ තමයි සමහර ප්‍රශ්න වලින් පලා යන්නවත් බැරි එක. කොච්චර ඈත්වෙලා ඉන්න හැදුවත් ඒව අපිව හොයාගෙන එනවනේ.
Deleteඔයාවත් ආදරයෙන් පිලිගන්නව මගෙ බ්ලොග් එකට :)))ස්තූතියි සමී අදහසටත්....
පහුගිය දවස් ටිකේම මටත් ඔයවගේම තමයි අනේ පුදුම වදයක්
ReplyDeleteවදයක් නේන්නම් කෝරලේ මහත්තයො...කවදා හිතට සැනසිල්ලක් ලැබෙයිද මංද :'(
Deleteප්‍රශ්ණ නැති ජීවිතේ පරිප්පු නැති හෝටලේ වගේනෙ අෆ්ෆා.. ප්‍රශ්ණයක් විසඳගත්තම දැනෙන ෆීලිං එක මාරයි. ප්‍රශ්ණ නැත්නම් ජීවිතේ ඒකාකාරියි.ඒකත් ප්‍රශ්ණයක්නේ...
ReplyDeleteප්‍රශ්න නැත්නම් ජීවිතේ ඒකාකාරියි වගේම ප්‍රශ්න විතරක්ම තියෙනකොටත් ජීවිතේ ඒකාකාරියිනෙ යසිත් ;) ඒකනේ මට දැන් මේ වෙලා තියෙන්නෙ :(
Deleteප්‍රශ්න නැති ජීවිතේ පරිප්පු නැති හෝටලේ වගේ :D
ReplyDeleteහෝටලේ තියෙන්නෙ පරිප්පු විතරක්ම උනාමත් එපා වෙනවනෙ හසිත :'(
Delete