skip to main
|
skip to sidebar
Pages
Home
My Life My Way
හිත අද්දර
කලබලකාරී ජීවිතයට විවේකයක් ගෙනෙන සයිබර් අවකාශයේ මගේ නවාතැන.....
Ads 468x60px
Thursday, December 15, 2011
අම්මා
ජීවිත තරඟය ජයගන්නට
ශක්තිය සැපයූ
බාධක ජයගන්නට
ධෛර්යය සැපයූ
නොසැලී සිටින්නට
පන්නරය සැපයූ
තහනම් නොවන
උත්තේජකය
ඔබය...
පොඩි එකෝ
කිසිම ප්රශ්නයකුත් නැතුව
කිසිම දුකකුත් නැතුව
මොනවට අඬනවද ඔය තරම්
ඉපදුන හැටියේම...
හිනා වෙන්නා හිනා වෙන්න
භාර ගන්න ජීවිතය දෝතින්ම
පස්සෙ පුලුවන් අඬන්න
ඒත් දැනට හිනා වෙන්න
Thursday, December 08, 2011
හඬන සිතක්
රෑ අහසේ පෑයු තරු අතරේ
තරුවක් වී වත් ඔබ ඇත්නම්
හඬා වැටෙන නෙතු සනසාගන්නට
කවුලුව අසලම මා ඉන්නම්
මොර සූරන තද වරුසාවේ ඔබ
වැහි බිඳුවක් වී පැමිණේනම්
දුකින් දැවෙන හද නිවා දමන්නට
ඒ වැස්සේ මා නැහැවෙන්නම්
සසර මගෙහි මතු අත් භවයකදිත්
මේ භවයේ මෙන් අප හමුවේ නම්
මෙලෙසින් නැවතත් වෙන්ව නොයන්නට
පැතුම් පතාගෙන මා එන්නම්
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)
මගේ ජීවිතේ මං කැමති විදිහට දකින්නට....
My Life My Way
I need someone......
-
I need a friend to hold my hand when I am trembling I need a companion to help me when I am struggling I need a mentor to tell me what I should do I need ...
10 years ago
වැඩියෙන්ම හිත ගත්ත ලිපි
ගෙවුනු උපන්දිනය සහ එළඹෙන අවුරුද්ද
http://us.123rf.com මීට ටික දවසකට කලින් මගේ ජීවිතේ තිබුන උපන්දින ගානට තවත් එක උපන්දිනයක් එකතු උනා. ඒ කියන්නෙ මම දැන් තවත් වයසට ගි...
මගේ සමරු පොත
විශ්ව විද්යාල ජීවිතෙත් ටිකෙන් ටික ඉවරවෙලා යනව. දැන් ඉතුරු වෙලා තියෙන්නෙ industrial training එකයි project එකයි විතරයි.කැම්පස් එකේ ග...
මානසිකව වැටුන කෙනෙක්ගෙ හිත හදන්න ඔබත් කැමතිද?
අපි හැමෝටම ජීවිතේ ප්රශ්න එනව , දුක හිතෙන දේවල් සිද්ධ වෙනව. මේ වෙලාවලදි එක එක්කෙනා ඒ ප්රශ්න වලට මූණදෙන විධි වෙනස්. සමහරු අඬනව ...
දැන් ඉතින් මට කාලෙ හරිලු....
කැම්පස් එකෙන් ගිය දවසෙ ඉඳන් කරන්න කියල හැමෝම කියපු දැන්මම බෑ පස්සෙ බලමු කියලා මං මග ඇරාපු ඒ දේ කරගන්න ඔන්න දැන් ඉතින් මට කාලෙ හරිලු ...
මගේ ආදර කථාව...
මම ශානි. මේ තමයි මගේ ආදර කථාව.... මම දැන් කැම්පස් එකේ පළවෙනි වසරේ ඉන්නෙ...අපි කැම්පස් ආපු මුල් දවස් වල හිතේ තිබ්බ බය දැන් නම් නෑ.දැන් අපි ම...
මොනවද මංදා
පහුගිය ටිකේ පොත් පෙට්ටියක් අදිද්දි මතු උන කවි කෑලි පුලුපුලුවන් වෙලාවට බ්ලොග් එකේ දැම්මා.. ඉතුරු උන ඒවා දිහා බලද්දි ඒවට මොනවා කරන්නද ,...
මම ලියපු ජාති
ඇහුන ගීත නෙවෙයි අහන ගීත
(5)
කවි
(14)
කෙටිම නැති කෙටි කථා
(4)
ජීවිතේ
(16)
තාක්ෂණික දේවල්
(5)
සරසවි මතක
(4)
හිතට දැනුන දේවල්
(5)
හිතන්න දෙයක්
(4)
හිතුනා ලිව්වා
(8)
කලින් ලියපු ඒවා
►
2015
(2)
►
March
(2)
►
2014
(11)
►
May
(1)
►
April
(1)
►
March
(4)
►
February
(1)
►
January
(4)
►
2013
(22)
►
December
(4)
►
August
(1)
►
July
(1)
►
June
(3)
►
May
(1)
►
April
(4)
►
March
(4)
►
February
(2)
►
January
(2)
►
2012
(15)
►
December
(3)
►
November
(1)
►
October
(1)
►
August
(2)
►
May
(1)
►
April
(2)
►
March
(2)
►
February
(1)
►
January
(2)
▼
2011
(3)
▼
December
(3)
අම්මා
පොඩි එකෝ
හඬන සිතක්
හිත අද්දර රැඳුන අය
Powered by
Blogger
.