skip to main
|
skip to sidebar
Pages
Home
My Life My Way
හිත අද්දර
කලබලකාරී ජීවිතයට විවේකයක් ගෙනෙන සයිබර් අවකාශයේ මගේ නවාතැන.....
Ads 468x60px
Thursday, December 15, 2011
අම්මා
ජීවිත තරඟය ජයගන්නට
ශක්තිය සැපයූ
බාධක ජයගන්නට
ධෛර්යය සැපයූ
නොසැලී සිටින්නට
පන්නරය සැපයූ
තහනම් නොවන
උත්තේජකය
ඔබය...
පොඩි එකෝ
කිසිම ප්රශ්නයකුත් නැතුව
කිසිම දුකකුත් නැතුව
මොනවට අඬනවද ඔය තරම්
ඉපදුන හැටියේම...
හිනා වෙන්නා හිනා වෙන්න
භාර ගන්න ජීවිතය දෝතින්ම
පස්සෙ පුලුවන් අඬන්න
ඒත් දැනට හිනා වෙන්න
Thursday, December 08, 2011
හඬන සිතක්
රෑ අහසේ පෑයු තරු අතරේ
තරුවක් වී වත් ඔබ ඇත්නම්
හඬා වැටෙන නෙතු සනසාගන්නට
කවුලුව අසලම මා ඉන්නම්
මොර සූරන තද වරුසාවේ ඔබ
වැහි බිඳුවක් වී පැමිණේනම්
දුකින් දැවෙන හද නිවා දමන්නට
ඒ වැස්සේ මා නැහැවෙන්නම්
සසර මගෙහි මතු අත් භවයකදිත්
මේ භවයේ මෙන් අප හමුවේ නම්
මෙලෙසින් නැවතත් වෙන්ව නොයන්නට
පැතුම් පතාගෙන මා එන්නම්
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)
මගේ ජීවිතේ මං කැමති විදිහට දකින්නට....
My Life My Way
I need someone......
-
I need a friend to hold my hand when I am trembling I need a companion to help me when I am struggling I need a mentor to tell me what I should do I need ...
10 years ago
වැඩියෙන්ම හිත ගත්ත ලිපි
මගේ සමරු පොත
විශ්ව විද්යාල ජීවිතෙත් ටිකෙන් ටික ඉවරවෙලා යනව. දැන් ඉතුරු වෙලා තියෙන්නෙ industrial training එකයි project එකයි විතරයි.කැම්පස් එකේ ග...
පොඩි එකෝ
කිසිම ප්රශ්නයකුත් නැතුව කිසිම දුකකුත් නැතුව මොනවට අඬනවද ඔය තරම් ඉපදුන හැටියේම... හිනා වෙන්නා හිනා වෙන්න භාර ගන්න ජීවිතය දෝතින්ම පස...
මගේ ආදර කථාව...
මම ශානි. මේ තමයි මගේ ආදර කථාව.... මම දැන් කැම්පස් එකේ පළවෙනි වසරේ ඉන්නෙ...අපි කැම්පස් ආපු මුල් දවස් වල හිතේ තිබ්බ බය දැන් නම් නෑ.දැන් අපි ම...
හඬන සිතක්
රෑ අහසේ පෑයු තරු අතරේ තරුවක් වී වත් ඔබ ඇත්නම් හඬා වැටෙන නෙතු සනසාගන්නට කවුලුව අසලම මා ඉන්නම් මොර සූරන තද වරුසාවේ ඔබ වැහි බිඳුවක් වී ...
අම්මා
ජීවිත තරඟය ජයගන්නට ශක්තිය සැපයූ බාධක ජයගන්නට ධෛර්යය සැපයූ නොසැලී සිටින්නට පන්නරය සැපයූ තහනම් නොවන උත්තේජකය ඔබය...
නොදැවී පනහයි | 50 Not Out
http://birthday-t-shirts.spreadshirt.co.uk/ කාලයක් මට සැරටම ක්රිකට් උණ තිබිලා ඒක හොඳ උන හැටි ගැන පෝස්ට් එකක් ලිව්වට මේ ලියන...
මම ලියපු ජාති
ඇහුන ගීත නෙවෙයි අහන ගීත
(5)
කවි
(14)
කෙටිම නැති කෙටි කථා
(4)
ජීවිතේ
(16)
තාක්ෂණික දේවල්
(5)
සරසවි මතක
(4)
හිතට දැනුන දේවල්
(5)
හිතන්න දෙයක්
(4)
හිතුනා ලිව්වා
(8)
කලින් ලියපු ඒවා
►
2015
(2)
►
March
(2)
►
2014
(11)
►
May
(1)
►
April
(1)
►
March
(4)
►
February
(1)
►
January
(4)
►
2013
(22)
►
December
(4)
►
August
(1)
►
July
(1)
►
June
(3)
►
May
(1)
►
April
(4)
►
March
(4)
►
February
(2)
►
January
(2)
►
2012
(15)
►
December
(3)
►
November
(1)
►
October
(1)
►
August
(2)
►
May
(1)
►
April
(2)
►
March
(2)
►
February
(1)
►
January
(2)
▼
2011
(3)
▼
December
(3)
අම්මා
පොඩි එකෝ
හඬන සිතක්
හිත අද්දර රැඳුන අය
Powered by
Blogger
.