tag:blogger.com,1999:blog-4819172947457382770.post8539560824187467264..comments2023-06-22T19:21:35.158+05:30Comments on හිත අද්දර: ජීවිතය....නුඹ නම් පුදුමාකාරයUnknownnoreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-4819172947457382770.post-25010554956058743002013-12-17T14:25:33.840+05:302013-12-17T14:25:33.840+05:30ඔව් ලහිරු..මාත් එහෙම හිතනවා....ඔව් ලහිරු..මාත් එහෙම හිතනවා....Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-33175890043213419952013-12-17T07:47:11.888+05:302013-12-17T07:47:11.888+05:30ජීවිතේ අනිත්‍ය බව ගැන කියල දුන්න කෙනා ම ඒ බව ඔප්පු...ජීවිතේ අනිත්‍ය බව ගැන කියල දුන්න කෙනා ම ඒ බව ඔප්පු කරලා පෙන්නුවම ටිකක් දරාගන්න අමාරුයි, නමුත් දුක්වෙලා, හඬලා ඵලක් නැහැ නේද? කරන්න තියෙන්නෙ මාමාගෙ ගුණ සිහිකරලා පින් අනුමෝදන් කරන එකයි හැමවෙලාවෙම. ඒක තමයි කරන්න පුළුවන් ලොකු ම ප්‍රත්‍යුපකාරය.... කාලයත් එක්ක ම මේ දුක අඩුවෙලා යාවි සහෝ! ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-25823198091398109472013-12-10T10:00:55.375+05:302013-12-10T10:00:55.375+05:30බලමුකො ඉස්සරහට..බලමුකො ඉස්සරහට..Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-71954383844174483142013-12-07T16:50:43.186+05:302013-12-07T16:50:43.186+05:30ඔනෑම දුකකට එකම සහ හොදම විසදුම කාලය..
ආයෙ ලියන්න ....ඔනෑම දුකකට එකම සහ හොදම විසදුම කාලය..

ආයෙ ලියන්න ... සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-3898101433193599672013-12-05T09:53:55.080+05:302013-12-05T09:53:55.080+05:30// එසේ නොවේවා කියන ප්‍රාර්ථනාව තමයි හිතේ තාම තියෙන...// එසේ නොවේවා කියන ප්‍රාර්ථනාව තමයි හිතේ තාම තියෙන්නේ// මගේ හිතෙත් තාමත් ඒ ප්‍රාර්ථනාව තියෙනව සහන්. පහුගිය කාලෙ පුරාම මේක නපුරු හීනයක් කොයි මොහොතක හරි කවුරු හරි මාව ඇහැරවාවි..ඊට පස්සෙ ආයෙත් දුවල ගිහින් මාමව තුරුල් කරගෙන "අනේ යන්තම් ඇති ඒක හීනයක්" කියල කියන්න පුලුවන් වේවි කියන හැඟීමක් හැම වෙලාවෙම හිතට දැනුනා. අදටත් ඔහු නැතුව මම ජීවත් වෙනවා කියන එකත් මට විශ්වාස කරන්න අමාරුයි. එක්කෙනෙක් තවත් කෙනෙක්ගෙ මුලු ලෝකයම, ජීවිතයම, උනාට පස්සෙ ඒ කෙනා නැතුව ජීවත් වෙන එක කොයි තරම් අමාරුද කියල මට තේරෙන්නේ දැනුයි.Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-61166665005674128582013-12-05T09:52:41.814+05:302013-12-05T09:52:41.814+05:30මගේ තිබුන මොකක් හරි වාසනාවකට තමයි ඩූඩ් ඔහු වගේ කෙන...මගේ තිබුන මොකක් හරි වාසනාවකට තමයි ඩූඩ් ඔහු වගේ කෙනෙක් මගේ ජීවිතේට ලැබුනෙ. ඒ වගේම මගේ තියෙන අවාසනාවට තමයි ඔහු මට නැති උනේ. ඩූඩ්ට මතකද මගේ ඉන්ග්‍රීසි බ්ලොග් එකේ මම ලියපු "Father - A daughter's first love " පෝස්ට් එක. එකේ Father කියල ලියපු හැම වචනයක් වචනයක් ගානේම මගේ හිතේ හිටියෙ මගෙ අප්පච්චි විතරක් නෙවෙයි. මාමත් හිටියා..මොකද මට මාම කෙනෙක්
ඉන්නව කියනවට වඩා තාත්තල දෙන්නෙක් ඉන්නවා කියලයි මම හැම වෙලේම හිතුවෙ.Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-70849424719074389362013-12-05T09:50:30.382+05:302013-12-05T09:50:30.382+05:30ආයෙත් මම බ්ලොග් එක ලියන්න ගත්තෙත් ඒකයි මල්ලි...ආයෙත් මම බ්ලොග් එක ලියන්න ගත්තෙත් ඒකයි මල්ලි...Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-89437536006502455342013-12-05T09:50:14.837+05:302013-12-05T09:50:14.837+05:30:):)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-90161198274246024592013-12-05T09:48:13.632+05:302013-12-05T09:48:13.632+05:30ඔහු මට හැම වෙලාවෙම කියන්න උත්සහ කලේ ඒකයි රාජ් අයිය...ඔහු මට හැම වෙලාවෙම කියන්න උත්සහ කලේ ඒකයි රාජ් අයියේ. ඒ උනත් මම අහන්න අකමැතිම උනෙත් ඒ දේමයි. ඔහු දැනන් හිටියා ඔහු නැතිව මට ජීවිතේට මූණදෙන එක කොයි තරම් අමාරු වෙයිද කියල. ඒ වගේම ඔහු නැත්තන් මට ඒ දේවල් කියල දෙන්න කෙනෙක් නැහැ කියලත් ඔහු දැනන් හිටියා. ඉතින් මට මේ ජීවිතේ තියෙන අනියත බව වටහල දෙන්න ඔහු සෑහෙන්න මහන්සි උනා. අනිත් මොන දේ ඉගෙන ගත්තත් ඔහු නැතිව ජීවත් වෙන හැටි ඉගෙන ගන්න තියා යන්තම් අහන්නවත් මට ඒ දවස් වල හිතුනෙ නෑ.ඔහු බොහොම සරලව බොහොම ඕනකමින් ඒ දේවල් මට කියල දෙන්න උත්සහ කරද්දි ඒ දේවල් තේරුම් ගන්න උත්සහ කලා නම් හොඳයි කියල දැන් මට හිතෙනවා. ඒත් ඒ කාලේ ඒ යතාර්ථය ගැන අහන්නවත් මම බය උනා අයියේ Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-36131708259151895922013-12-05T09:45:29.827+05:302013-12-05T09:45:29.827+05:30//එයා අපෙන් බලාපොරොත්තු වූ දේවල් ලෝකය වෙනුවෙන් ඉටු...//එයා අපෙන් බලාපොරොත්තු වූ දේවල් ලෝකය වෙනුවෙන් ඉටු කරන එක දුකේ ඇලී ගැලී ඉන්නවට වඩා වටිනවා// ඇත්ත නංගි..මමත් මට පුලුවන් උපරිමයෙන් ඒ දේවල් කරන්න උත්සහ කරනවා.
//ඔයාගේ මතකයෙන් ඒ සොඳුරු මිනිසා නික්ම යන එකකුත් නැහැ// ඔව් කවදාවත්ම. මගේ ජීවිතේ හැම දාවසක්ම පටන් ගත්තෙත් අවසන් උනෙත් ඔහුත් එක්ක..මගේ දෑස් ඉදිරියේ ඔහු නැති උනත් අදටත් හැම මොහොතකම ඔහු මාත් එක්ක ඉන්නවා..මට එහෙම දැනෙනවාChamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-23404671516430056722013-12-05T09:44:43.400+05:302013-12-05T09:44:43.400+05:30//ජීවිතය අපිව වට්ටවනවා නමුත් අමාරුවෙන් හරි අපි නැග...//ජීවිතය අපිව වට්ටවනවා නමුත් අමාරුවෙන් හරි අපි නැගිටින්න ඕනේ// මෙච්චර කාලයක් මම වැටුන හැමවෙලාවෙම මම නැගිට්ටෙ ඔහු නිසා..ඒත් දැන් නම් නැගිටින්න තරම්වත් හේතුවක් තියෙනවද කියල මට හිතාගන්න අමාරුයි රෙහානි..Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-32397449722545107922013-12-05T09:44:15.265+05:302013-12-05T09:44:15.265+05:30ඔව් දිලිනි මමත් ඒක තදින්ම විශ්වාස කරනවා ඔව් දිලිනි මමත් ඒක තදින්ම විශ්වාස කරනවා Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-16591752831996648462013-12-05T09:43:59.350+05:302013-12-05T09:43:59.350+05:30කාලයත් එක්ක මටදුක දැනෙනවා වැඩියි නංගි...ගෙවෙන හැම ...කාලයත් එක්ක මටදුක දැනෙනවා වැඩියි නංගි...ගෙවෙන හැම දවසකම ඒ අඩුව මට තදින්ම දැනෙනවා.. Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-85828300574927657052013-12-05T09:43:34.924+05:302013-12-05T09:43:34.924+05:30හ්ම්.....හ්ම්.....Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-81082476161967849862013-12-04T23:27:46.009+05:302013-12-04T23:27:46.009+05:30මට තාමත් මේක හරියට තේරුණේ නැහැ චම්ස්.... ( තේරෙන්න...මට තාමත් මේක හරියට තේරුණේ නැහැ චම්ස්.... ( තේරෙන්නේ නැත්තේ නැහැ... එසේ නොවේවා කියන ප්‍රාර්ථනාව තමයි හිතේ තාම තියෙන්නේ... මම වැරදි නම් මගේ කමෙන්ට් එකට රිප්ලයි කරන්න එපා... මම තේරුම් ගන්නම් ඒකෙන් මොකක්ද වෙලා තියෙන්නේ කියලා )

SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-10741812921914503102013-12-03T23:16:40.744+05:302013-12-03T23:16:40.744+05:30මට මේකට කියන්න wise crack එකක් මතක් වෙන්නෙම නැත්තේ...මට මේකට කියන්න wise crack එකක් මතක් වෙන්නෙම නැත්තේ, මේ කතාව කියවලා මමත් කම්පා වූ නිසයි. දියණියන් දූෂණය කරන පියවරුන් සිටින මේ රටේ ඔය වැනි මාමෙක් හිටියායැයි සටහන්කරන්නට හැකිවීමම වාසනාවක් කියලා හිතන්න චාම්ස්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-54423508968431937832013-12-03T19:32:36.348+05:302013-12-03T19:32:36.348+05:30දෙයියනේ අක්කේ.තේරුම්ගන්න පුළුවන් ඔයාට කොච්චර දුකද ...දෙයියනේ අක්කේ.තේරුම්ගන්න පුළුවන් ඔයාට කොච්චර දුකද කියල ..හොඳ අයට වරදින්නේ නෑ .මාම හොඳ තැනක ඇති ..කාලයත් එක්ක හිත හදාගන්න පුලුවන්වෙයි .තනියම හිතන්නේ නැතුව හිතෙන මේ වගේ කියල හිත සැහැල්ලු කර ගන්න හදන ඒක හොඳයි අක්කේ .Kasun Dayahttps://www.blogger.com/profile/09692485628809494064noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-1064249623730557352013-12-03T17:00:37.504+05:302013-12-03T17:00:37.504+05:30ඔබට ලියන්නට මාතෘකා සිතට නැගේවා...ඔබට ලියන්නට මාතෘකා සිතට නැගේවා...samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-23348224494039563412013-12-03T14:02:48.956+05:302013-12-03T14:02:48.956+05:30කණගාටුයි! සෑම දෙයක්ම යම් මොහොතක අහිමි වන බව ඔහුගෙන...කණගාටුයි! සෑම දෙයක්ම යම් මොහොතක අහිමි වන බව ඔහුගෙන් ඉගෙනගත්තේ නැද්ද?
ඒ වගේම කාලයත් එක්ක ඔයාගෙ කණගාටුව අඩුවේවි.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-50176068716623323512013-12-03T10:36:27.686+05:302013-12-03T10:36:27.686+05:30ජීවිතේ ගොඩාක් වෙලාවට දරාගන්නම බැරි වේදනාවක් විඳපු ...ජීවිතේ ගොඩාක් වෙලාවට දරාගන්නම බැරි වේදනාවක් විඳපු කෙනා තමයි වඩාත් ප්‍රබලම විදියට නැගිටින්නේ අක්කේ.මගේ තාත්තගෙ සහෝදරයා අවුරුදු තිස් හතේදී මිය ගියා.දරාගන්නම බැරි විදියට ඒ මොහොතේදී ඇද වැටුණු තාත්තා ඉන්පස්සෙ අනිත් මිනිස්සුන්ගෙ ජීවිත යහපත් කිරීම වෙනුවෙන් කරන්න පුලුවන් හැම දෙයම වෙනුවෙන් උපරිම උත්සාහ කරනවා.. කෙනෙක් මිය ගියාට පස්සෙ එයා වෙනුවෙන් දුක් නොවී ඉඳීම පහසු දෙයක් නොවෙයි තමයි.ඒත් එයා අපෙන් බලාපොරොත්තු වූ දේවල් ලෝකය වෙනුවෙන් ඉටු කරන එක දුකේ ඇලී ගැලී ඉන්නවට වඩා වටිනවා... කාලයත් එක්ක මේ තරම් වේදනාවක් දැනෙන එකක් නැහැ.ඒත් ඔයාගේ මතකයෙන් ඒ සොඳුරු මිනිසා නික්ම යන එකකුත් නැහැ.ඔහු වෙනුවෙන් කරන්න පුළුවන් දේවල් කරන්න.මෙතේ බුදුන් අබියසදී නිවන් දකින්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔහුට.ඔහු හොඳ තැනක ඉපදිලා ඇති..!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-19482081532523278332013-12-03T09:54:37.058+05:302013-12-03T09:54:37.058+05:30ඔයාගේ හිත සැහැල්ලු වෙන්න ඇති පොඩ්ඩක් හරි...
ජීවිතය...ඔයාගේ හිත සැහැල්ලු වෙන්න ඇති පොඩ්ඩක් හරි...
ජීවිතය අපිව වට්ටවනවා නමුත් අමාරුවෙන් හරි අපි නැගිටින්න ඕනේ..

වෙන මුකුත් මට කියාගන්න බෑ :(

ඔහු හොඳ "මනුෂ්‍යයෙකු" නිසා හොඳ තැනක උපත ලබා ඇති..දුක් නොවී ඉන්න උත්සාහ කරන්න ඒ නිසා..:)රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-13073623094017256112013-12-03T09:48:31.354+05:302013-12-03T09:48:31.354+05:30ඔබේ ආදරණීය මාමා වෙනුවෙන් අපේ ඇසින් ද කඳුළක් ඉපදුණි...ඔබේ ආදරණීය මාමා වෙනුවෙන් අපේ ඇසින් ද කඳුළක් ඉපදුණි. එවන් මිනිසුනට මේ සසරේ කිසි දිනෙක නොවරදිනු ඇත.Anonymoushttps://www.blogger.com/profile/18175166396256822886noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-44675369658030663462013-12-03T08:08:31.493+05:302013-12-03T08:08:31.493+05:30මාමා ගැන මට හුඟක් දුක යි, චාම්ස් අක්කේ. මේ සටහන කි...මාමා ගැන මට හුඟක් දුක යි, චාම්ස් අක්කේ. මේ සටහන කියවන විට මට ඇඬුනා. ලියපු ඔබට කොතරම් වේදනාවක් දැනෙනවා ඇති ද කියලා හිතුනා. හිත හදා ගන්න කියලා මම කියන්නේ නෑ. ඒත් කාලයත් එක්ක දුක තුනී වෙයි කියලා විශ්වාස කරන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-59084285385211477322013-12-03T03:53:04.724+05:302013-12-03T03:53:04.724+05:30සෑහෙන්න කාලෙකින් පෝස්ට් එකක් දාලා..සෑහෙන්න කාලෙකින් පෝස්ට් එකක් දාලා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.com