tag:blogger.com,1999:blog-4819172947457382770.post8447791155783898560..comments2023-06-22T19:21:35.158+05:30Comments on හිත අද්දර: මිහිර දැනුනා ජීවිතේ……Unknownnoreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-4819172947457382770.post-85963809403321353282013-02-24T15:45:06.759+05:302013-02-24T15:45:06.759+05:30මටත් ආවේ ඒ ප්රශ්නෙම තමයි අයියා. සමහර වෙලාවට නම් ව...මටත් ආවේ ඒ ප්රශ්නෙම තමයි අයියා. සමහර වෙලාවට නම් විසි සැරයක් විතර ට්රයි කරල තමයි පෝස්ට් එක පබ්ලිශ් කරගන්නෙ..එපාම වෙනව ඒ වෙලාවට නම්. සිග්නල් නැතිකම එක හේතුවක් කියල මටත් හිතුනා. ඒත් වෙලාවකට හොඳට සිග්නල් තියෙද්දිත් අර මෙසේජ් එකම එනකොට ඒ ඇයි කියල හිතාගන්න බැරුව හිටියෙ. අයිය කියල තියෙන විදිහට HTML codes වල ගැටලුවක් වෙන්න ඇති. ඊළඟ පාර ආයෙත් ඔය ප්රශ්නෙ ආවොත් codes ටික චෙක් කරල බලන්නම්.

ගොඩාක් ස්තූතියි අයියේ... :)))Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-90335341035311508332013-02-23T22:44:03.385+05:302013-02-23T22:44:03.385+05:30//තව වෙලාවකට පෝස්ට් එකක් පබ්ලිශ් කරන්න ගියාම පුදුම... //තව වෙලාවකට පෝස්ට් එකක් පබ්ලිශ් කරන්න ගියාම පුදුම දුකක් දෙනව.// මටත් ඔහොම උනා කලින්. මගේ බ්ලොග් එකේ මුලම ඇති පලමුවන පෝස්ට් එක බ්ලාස්ට් වීම.. !  කියල පෝස්ට් එකක්. ඒ වගේ දෙයක් ද වෙන්නේ කියල බලන්න නංගි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-29013860670227442282013-02-22T11:59:51.646+05:302013-02-22T11:59:51.646+05:30ස්තූතියි රජතුමනි...සාදරයෙන් පිළිගන්නව ඔබතුමාව මගේ ...ස්තූතියි රජතුමනි...සාදරයෙන් පිළිගන්නව ඔබතුමාව මගේ බ්ලොග් එකට :)

එසේම වේවා!!!!!Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-7339939519863968882013-02-21T22:07:32.721+05:302013-02-21T22:07:32.721+05:30හහහා... එල එල!!! :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා...හහහා... එල එල!!! :)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-2444165669514526742013-02-21T20:27:36.495+05:302013-02-21T20:27:36.495+05:30ස්තූතියි මල්ලී... :)ස්තූතියි මල්ලී... :)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-68823892840325190882013-02-21T19:53:11.361+05:302013-02-21T19:53:11.361+05:30නියමයි.. ලස්සන පද ටික.. නියමයි.. ලස්සන පද ටික.. Supun Godakumburahttps://www.blogger.com/profile/13661591972693741916noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-52332001493978849762013-02-21T16:44:06.920+05:302013-02-21T16:44:06.920+05:30:))):)))Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-48374107029420649412013-02-21T16:43:46.931+05:302013-02-21T16:43:46.931+05:30බ්ලොගර් මටත් එහෙම සෑහෙන්න ප්රශ්න ඇති කරනව දේශකයා....බ්ලොගර් මටත් එහෙම සෑහෙන්න ප්රශ්න ඇති කරනව දේශකයා. වෙලාවකට දාන කමෙන්ට්ස් නැති කරනව, වෙලාවකට සමහර පෝස්ට් පෙන්නන්නෙ නෑ. තව වෙලාවකට පෝස්ට් එකක් පබ්ලිශ් කරන්න ගියාම පුදුම දුකක් දෙනව..:(

කොහොම උනත් මගේ බ්ලොග් එක හොයාගෙන ආයෙත් ආවට දේශකයට ගොඩක් ස්තූතියි. අර
//විරහවට ඒ කාලේ නං තිත් තමා නේද තිබිල තියෙන්නේ..//කියන කතාව නම් මට ටිකක් පැහැදිළි මදි වගේ...Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-46067982606974397892013-02-21T16:35:34.032+05:302013-02-21T16:35:34.032+05:30++++++++++++++++++++++++++++++++++++++++++++++++++...++++++++++++++++++++++++++++++++++++++++++++++++++
ගොඩාක් ස්තූතියි අයියේ මේ අපූරු නිර්මාණයට. ඒ වගේම

මල් ලෝකේ පරවෙවී
මඳ පවන නැතිවේවි
පිනි බිංදු වියැකෙවි
විහඟ නද ගොලුවෙවී

පසක් කල විටදී ඔබ
ලොවේ ඇති තතු මෙලෙස
කිසි දිනක දුක් නොවී
විඳිය හැක ජිවිතේ
මිහිර රිසි සේ නගේ

මේ වටින උපදේශයටත් බොහෝම ස්තූතියි... :)

(කමෙන්ට්ස් බෝල්ඩ් කරන විදිහ ඉගෙන ගත්තෙ චන්දන අයියගෙ  පෝස්ට්  එකෙන්. තැන්ක්යූ චන්දන අයියා :) )Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-91831656575955070292013-02-21T16:04:09.246+05:302013-02-21T16:04:09.246+05:30ස්තූතියි නංගි :)ස්තූතියි නංගි :)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-88816214594262974022013-02-21T16:03:51.205+05:302013-02-21T16:03:51.205+05:30ඔව් දිනේශ්..නිර්මාණයක් පමණයි :) ස්තූතියි!ඔව් දිනේශ්..නිර්මාණයක් පමණයි :) ස්තූතියි!Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-76453443180031710602013-02-21T09:10:13.426+05:302013-02-21T09:10:13.426+05:30හදවතට ළං වෙච්ච
ආදරය විඳ ගන්න...හ්ම්ම් විඳ ගන්න විඳ...හදවතට ළං වෙච්ච
ආදරය විඳ ගන්න...හ්ම්ම් විඳ ගන්න විඳ ගන්න! :) Reezahttps://www.blogger.com/profile/16202096858809914873noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-78579494295905970392013-02-21T08:23:22.102+05:302013-02-21T08:23:22.102+05:30විරහවට ඒ කාලේ නං තිත් තමා නේද තිබිල තියෙන්නේ.. මම ...විරහවට ඒ කාලේ නං තිත් තමා නේද තිබිල තියෙන්නේ.. මම අද ආවේ ඔයාගේ බ්ලොගේ මෙච්ච ර දවසක් හොයාගන්න බැරුව ඉදල ඊයේ තමා හොයාගත්තේ කියන්න.. බ්ලොගර් කේස් එකක් හින්ද වෙන්ටැති ෆලෝ කරලත් පෝස්ට්කටු පේන්නේ නැත්තේ... ජය වේවා!!දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-39300174505421148012013-02-21T08:07:28.504+05:302013-02-21T08:07:28.504+05:30මල් ලෝකේ දැවටෙමින්
මඳ සුළගේ නැලවෙමින්
වැහි බිංද...මල් ලෝකේ දැවටෙමින්
මඳ සුළගේ නැලවෙමින්
වැහි බිංදු ඇහිඳීමින්
විහඟුනට කන් දෙමින්

දිවයන්න මාවතේ
මිහිර විඳිමින් ජිවිතේ...

ලොවට පායා නැගෙන
දේදුන්න දුටු කලට
එපා එහි හිත ලන්න
වහා නොපෙනී යන්න
හැකිය මේ දේදුන්න

මේ වගත් දැනගෙනම
දිවයන්න මාවතේ
මිහිර විඳිමින් ජිවිතේ....

මල් ලෝකේ පරවෙවී
මඳ පවන නැතිවේවි
පිනි බිංදු වියැකෙවි
විහඟ නද ගොලුවෙවී

පසක් කල විටදී ඔබ
ලොවේ ඇති තතු මෙලෙස
කිසි දිනක දුක් නොවී
විඳිය හැක ජිවිතේ
මිහිර රිසි සේ නගේ
ayilashttps://www.blogger.com/profile/09107598146073312699noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-70648860224157199442013-02-21T05:56:44.510+05:302013-02-21T05:56:44.510+05:30ලස්සනයි! :)ලස්සනයි! :)...https://www.blogger.com/profile/02425329376035400971noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-24509100919284231022013-02-21T04:47:53.259+05:302013-02-21T04:47:53.259+05:30නිර්මාණයක් විතරක්මද? හා හා... ලස්සනයි..නිර්මාණයක් විතරක්මද? හා හා... ලස්සනයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-56013609681091705522013-02-21T00:08:25.413+05:302013-02-21T00:08:25.413+05:30ගොඩක් ස්තූතියි ආවර්ජනා.. :)ගොඩක් ස්තූතියි ආවර්ජනා.. :)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-3251725364306908782013-02-20T23:19:41.103+05:302013-02-20T23:19:41.103+05:30හරිම ලස්සනයිහරිම ලස්සනයි෴ ආවර්ජනා෴https://www.blogger.com/profile/07032426493320669404noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-38933090851244975962013-02-20T23:01:35.260+05:302013-02-20T23:01:35.260+05:30ඇත්තටම ගිමන් හිතට සැහල්ලුවක් දැනෙන පද ටිකක් හින්දම...ඇත්තටම ගිමන් හිතට සැහල්ලුවක් දැනෙන පද ටිකක් හින්දමයි වෙනසකටත් එක්ක මේක දාන්න හිතුනෙ...ගොඩක් ස්තූතියි ඔයාට :)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-44379358292520280372013-02-20T22:14:29.164+05:302013-02-20T22:14:29.164+05:30පුදුම නිදහස් බවක් දන්වන පද ගෙතුමක්.
ලොකු සැහැල්ලුව...පුදුම නිදහස් බවක් දන්වන පද ගෙතුමක්.
ලොකු සැහැල්ලුවක් දැනුනා කියෙව්වහම! ඇත්තටම ලස්සනයි!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-76487510660680779692013-02-20T21:53:09.333+05:302013-02-20T21:53:09.333+05:30බොහොම ස්තූතියි අයියේ :)බොහොම ස්තූතියි අයියේ :)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-16681071754302409272013-02-20T21:52:29.141+05:302013-02-20T21:52:29.141+05:30සුභ පතන්න තරම් දෙයක් මෙතන නැතෝ!!!! මේක සිතුවිල්ලක්...සුභ පතන්න තරම් දෙයක් මෙතන නැතෝ!!!! මේක සිතුවිල්ලක් පමණි :)))Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-76306514749847276252013-02-20T21:50:02.712+05:302013-02-20T21:50:02.712+05:30මොකක්ද යන්තම් ඇති කිවුවෙ මල්ලි :Oමොකක්ද යන්තම් ඇති කිවුවෙ මල්ලි :OChamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-23577526206192625242013-02-20T21:47:49.948+05:302013-02-20T21:47:49.948+05:30වාසනාවන්තයා??? මොන වාසනාවන්තයද නංගි :Oවාසනාවන්තයා??? මොන වාසනාවන්තයද නංගි :OChamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-64784289046348082232013-02-20T21:46:47.191+05:302013-02-20T21:46:47.191+05:30හාපෝ එහෙම දෙයක් නෑ පැතුම්. මේක මේ අවුරුදු බර ගානකට...හාපෝ එහෙම දෙයක් නෑ පැතුම්. මේක මේ අවුරුදු බර ගානකට කලින් නිකමට වගේ ලියපු එකක්. දිගටම දාල තියෙන්නෙ විරහ කවි නිසා වෙනසකටත් එක්ක මේක දාන්න හිතුනා. එච්චරයි :DChamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.com