tag:blogger.com,1999:blog-4819172947457382770.post6444874381018173028..comments2023-06-22T19:21:35.158+05:30Comments on හිත අද්දර: සීතල සුලං හමද්දීUnknownnoreply@blogger.comBlogger34125tag:blogger.com,1999:blog-4819172947457382770.post-24261370795183578482012-11-22T16:04:50.012+05:302012-11-22T16:04:50.012+05:30ඔයත් එහෙමනේ ෆාතිමා...ඒකයි මං බැලුවෙ පහුගිය ටිකේ වැ...ඔයත් එහෙමනේ ෆාතිමා...ඒකයි මං බැලුවෙ පහුගිය ටිකේ වැඩිය පේන්න හිටියෙ නැත්තෙ ඇයි කියල.
Thank u very much for the compliment dear.. :)))Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-28738490784489882382012-11-22T14:37:26.768+05:302012-11-22T14:37:26.768+05:30ඔයාව අමතක කරන්න පුළුවන්ද මට? ඒ දවස්වල ඉඳන්ම මගෙ බ්...ඔයාව අමතක කරන්න පුළුවන්ද මට? ඒ දවස්වල ඉඳන්ම මගෙ බ්ලොග් කියවලා මාව encourage කරපු හිතවතිය ඔයා. අනික ඔයාගෙ බ්ලොග් කියවන්න වගේම එකෙ තියෙන simple style එකට මං හුඟාක් ආසයි..:) Reezahttps://www.blogger.com/profile/16202096858809914873noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-26877411410160631992012-11-22T12:41:20.155+05:302012-11-22T12:41:20.155+05:30හේ...ෆාතිමා ඉස් බැක්!!! ඔයා සෑහෙන්න කාලෙකින් මේ පැ...හේ...ෆාතිමා ඉස් බැක්!!! ඔයා සෑහෙන්න කාලෙකින් මේ පැත්තෙ:)
ගොඩක් ස්තූතියි ෆාතිමා......:DChamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-46283326082034400902012-11-21T23:52:37.312+05:302012-11-21T23:52:37.312+05:30'මාගෙන් සමුගෙන ඔබ ගිය මග දෙස
තවමත් ඇත මගෙ නෙතු...'මාගෙන් සමුගෙන ඔබ ගිය මග දෙස
තවමත් ඇත මගෙ නෙතු යොමුවී…'
නියමයි චාම්ස්, විරහ වේදනාව ගැඹුරටම දැනෙන්න මෙ පේළිය සවිමත් වෙ!
චාම්ගෙ කවි හැමදාම වගෙ ලස්සනයි! Reezahttps://www.blogger.com/profile/16202096858809914873noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-63524060081482941442012-11-08T15:33:28.050+05:302012-11-08T15:33:28.050+05:30//jeevitha gamana monawa kiuwat manussayekta yanna...//jeevitha gamana monawa kiuwat manussayekta yanna venne thaniyama, oya vetunot oyawa negittawanna katawat be,eka puluwn oyatama vitharai//
ඒකනම් සහතික ඇත්ත.මං හොඳටම දන්නව මං හිතින් වැටුනොත් කිසි කෙනෙක්ට මගේ හිත හදන්න බෑ කියලා.ඒ නිසා ගොඩක් උත්සහ කරනව නොවැටී ඉන්න.....
ගොඩක් ස්තූතියි ඔයාට මගේ බ්ලොග් එක පැත්තෙ ආවට:)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-76486112129366587202012-11-08T15:32:20.330+05:302012-11-08T15:32:20.330+05:30අයියා ගොඩක් දවසකට පස්සෙනෙ....අයියගෙ බ්ලොග් එකේ කවි...අයියා ගොඩක් දවසකට පස්සෙනෙ....අයියගෙ බ්ලොග් එකේ කවියක් දැක්කෙත් නෑ කාලෙකින්. ගොඩක්ම ස්තූතියි කමෙන්ට් එකට :)))Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-50506226178679762342012-11-08T15:29:43.163+05:302012-11-08T15:29:43.163+05:30හී හී....ඔව් ඉතින් ඒකත් ඇත්ත තමයි:D
ස්තූතියි අළුත්...හී හී....ඔව් ඉතින් ඒකත් ඇත්ත තමයි:D
ස්තූතියි අළුත් මල්ලි......Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-86385786453039806562012-10-22T16:13:54.467+05:302012-10-22T16:13:54.467+05:30කවි පෙළ අපුරුයි... සමුගෙන යන්නෝ ඉන්නට බැරි අය නොවේ...කවි පෙළ අපුරුයි... සමුගෙන යන්නෝ ඉන්නට බැරි අය නොවේද? සමුගෙන ගිය අය ගැන බලා සිටින්නේ කිමද යන්නට නොදී?SAMEERA RUKSHANhttps://www.blogger.com/profile/04488899549763771604noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-34740785120310046302012-10-22T15:57:13.315+05:302012-10-22T15:57:13.315+05:30බොහොම ස්තූතියි කෝරලේ මහත්තයා :)බොහොම ස්තූතියි කෝරලේ මහත්තයා :)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-59754127626743365942012-10-22T14:45:35.161+05:302012-10-22T14:45:35.161+05:30ලස්සන නිර්මාණයක් ලස්සන නිර්මාණයක් කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-52438856347200601342012-10-17T23:51:59.568+05:302012-10-17T23:51:59.568+05:30ane manda, mokakda mekata kiyanna puluwn?thanikama...ane manda, mokakda mekata kiyanna puluwn?thanikamak,paluwak,virahawak ehemat nettham a okkomage ekathuwakda, mata nam hithenne ekathuwak, jeevitha gamana monawa kiuwat manussayekta yanna venne thaniyama, oya vetunot oyawa negittawanna katawat be,eka puluwn oyatama vitharai, tikak dhakunu petthe pahala inna kena diha balagena hithanna :) රඡරට කොලුවාhttps://www.blogger.com/profile/04423500140879223233noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-7800386797641567012012-09-28T21:04:02.281+05:302012-09-28T21:04:02.281+05:30ගොඩාක් ස්තූතියි අයියේ :D
//මම මගේ අත් 2, කකුල් 2 ව...ගොඩාක් ස්තූතියි අයියේ :D
//මම මගේ අත් 2, කකුල් 2 විතරක් නෙමේ කතා බහ කරන්න බැරි උනත් මොලේ හොද සිහියෙන් වැඩ කරනවා නම් මැරෙන්න මොහොතක් තියල හරි මගේ අරමුණට යනවාමයි//
ප්රශ්නයකදි කඩාවැටෙන්නෙ නැතුව මෙහෙම හිතන්න පුලුවන්නම් කොයි තරම් හොඳයිද......Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-89426144839781684712012-09-26T23:09:13.396+05:302012-09-26T23:09:13.396+05:30හපොයි හපොයි ගිය අය ගැන,නැති උණු දේවල් ගැන කවුද පස...හපොයි හපොයි ගිය අය ගැන,නැති උණු දේවල් ගැන කවුද පසුතැවෙන්නේ මගේ සුදු නංගෝ.ගිය හැමෝටම ඇස උඩයන්න මේ ලංකාවටම පේන්න දැනෙන්න හොද වැදගත් දෙයක් කරලා ඉස්සරහට යමු අපි.මම නම් එහෙමයි .මම මගේ අත් 2, කකුල් 2 විතරක් නෙමේ කතා බහ කරන්න බැරි උනත් මොලේ හොද සිහියෙන් වැඩ කරනවා නම් මැරෙන්න මොහොතක් තියල හරි මගේ අරමුණට යනවාමයි .මොනා වුනත් ලස්සන කවියක් මගේ නංගියෝ..සොඳුරු සිතැති මිනිසාhttps://www.blogger.com/profile/14489704365242770136noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-53142366736410415652012-09-21T13:56:04.179+05:302012-09-21T13:56:04.179+05:30"ඔබ ගියදා පටන් යළි එයි කියා
සිතූ මුත් ඔබ ආවෙ ..."ඔබ ගියදා පටන් යළි එයි කියා
සිතූ මුත් ඔබ ආවෙ නෑ…"

කාලෙකට පස්සෙ බ්ලොග් පැත්තට ආවෙ..මුලින්ම කියෙවුවෙ මේක...ලස්සනයි...:)See Jayhttps://www.blogger.com/profile/15684155078772808914noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-29919277160726466322012-09-11T20:35:54.229+05:302012-09-11T20:35:54.229+05:30ස්තූතියි මල්ලියෝ..... :)ස්තූතියි මල්ලියෝ..... :)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-73156981203495599422012-08-19T18:13:10.659+05:302012-08-19T18:13:10.659+05:30මමත් ආසයි. හැබැයි කියවල රසවිදින්න විතරයි.. :D ලස්ස...මමත් ආසයි. හැබැයි කියවල රසවිදින්න විතරයි.. :D ලස්සනයි අක්කේ.. Kasun Dayahttps://www.blogger.com/profile/09692485628809494064noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-47429337870471001122012-08-18T19:47:03.943+05:302012-08-18T19:47:03.943+05:30ගොඩක් ස්තූතියි ධම්මික.....ගොඩක් ස්තූතියි ධම්මික.....Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-79098073075623285572012-08-18T19:45:56.102+05:302012-08-18T19:45:56.102+05:30ගොඩක් ස්තූතියි Dude.....ගොඩක් ස්තූතියි Dude.....Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-27136048442435718182012-08-18T17:21:07.099+05:302012-08-18T17:21:07.099+05:30මං ගොඩක් ආසයි විරහ ගීත වලට.ඒ නිසා ගොඩක් මේකටත් කැම...මං ගොඩක් ආසයි විරහ ගීත වලට.ඒ නිසා ගොඩක් මේකටත් කැමතියි.ගොඩක් ලස්සනයි.ධමිමික සදරුවන්https://www.blogger.com/profile/10815628651192071080noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-66723991502105392852012-08-18T13:51:11.186+05:302012-08-18T13:51:11.186+05:30විරහ කවි වලට මාර ඉල්ලුමක්නෙ තියෙන්නෙ. ඇත්තටම ඒකෙත්...විරහ කවි වලට මාර ඉල්ලුමක්නෙ තියෙන්නෙ. ඇත්තටම ඒකෙත් හැටි නේ?

මම චාම්ස්ගෙ ඉංග්රීසි බ්ලොග් එක පැත්තෙත් ගිහින් රවුමක් ගහලා ආවෙ. ඇත්තෙන්ම භාෂා දෙකකින් බ්ලොග් දෙකක් ලියන එක ලේසි නෑ. අනික හරියට කරනවා නම්.

ඔයාගෙ නිර්මාණ නම් කොයි භාෂාවෙනුත් නියමායි!!!

මම ආවේ චාම්ස් මගෙ ඉංග්රීසි බ්ලොග් එකේ දාලා තිබ්බ කමෙන්ට් එක හරහා.

henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude)
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-18558369436720490472012-08-13T19:30:57.655+05:302012-08-13T19:30:57.655+05:30// විරහව හරි පුදුම මාතෘකාවක් //
හ්ම්......
ස්තූතිය...// විරහව හරි පුදුම මාතෘකාවක් //
හ්ම්......
ස්තූතියි පැතුම් :)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-85524458601226632472012-08-13T19:09:58.893+05:302012-08-13T19:09:58.893+05:30වෙරළට කවදාවත් රළ නැතුව ඉන්න බෑ ඒ වගේම රළට කවදාවත් ...වෙරළට කවදාවත් රළ නැතුව ඉන්න බෑ ඒ වගේම රළට කවදාවත් වෙරල නැතුව ඉන්න බෑ. කවිය ලස්සනයි. විරහව හරි පුදුම මාතෘකාවක්
රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-4286069525453436832012-08-12T23:11:50.986+05:302012-08-12T23:11:50.986+05:30ස්තූතියි :)ස්තූතියි :)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-26448568043602559442012-08-12T22:36:32.476+05:302012-08-12T22:36:32.476+05:30ලස්සනයි...ලස්සනයි...පුබුදුhttps://www.blogger.com/profile/16908401994466282366noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-14851441155625642012-08-12T21:56:54.143+05:302012-08-12T21:56:54.143+05:30ඉතින් ඔයත් ලියන්නකො.ඉතින් ඔයත් ලියන්නකො.Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.com