tag:blogger.com,1999:blog-4819172947457382770.post4224410919535202121..comments2023-06-22T19:21:35.158+05:30Comments on හිත අද්දර: හිත අද්දරට අවුරුද්දයිUnknownnoreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-4819172947457382770.post-87835593698215505402012-12-29T12:19:17.488+05:302012-12-29T12:19:17.488+05:30බොහොම ස්තූතියි සුභ පැතුමටත් අදහස්වලටත් silentsaha...බොහොම ස්තූතියි සුභ පැතුමටත් අදහස්වලටත් silentsahan... :) පුලුවන් විදිහට මාත් මං දන්න මං කැමති දේවල් ලියන්න තමයි හිතාගෙන ඉන්නෙ.

ලබන්නාවූ 2013 නව වසර ඔබටත් වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා!!!!!!!Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-5551321812941271902012-12-27T15:07:34.167+05:302012-12-27T15:07:34.167+05:30අනේ චම්ස් මන් අදමද කොහෙද ආවේ මේ පැත්තේ .සොරි .
මන්...අනේ චම්ස් මන් අදමද කොහෙද ආවේ මේ පැත්තේ .සොරි .
මන් තාම හොයනවා හැම බ්ලොග් එකක්ම තියෙන sindy එකක් .
ඒ නිසා මට පොස්ට් මග ඇරෙනවා .ඔයාගේ බ්ලොග් එකේ මට ඉතාම
වැදගත් , ඒ වගේම මාත් බ්ලොග් එක පටන් ගන්න හේතු උන කාරණා
තියෙන පොස්ට් කීපයක් තියෙනවා..මන් ඒ පොස්ට් එකට වෙනම
කමෙන්ට් එකක් දාන්නම් .
ඔයාට හොඳ අනාගතයක් උදා වේවා කියල ප්‍රර්ථනා කරනවා හදවතින්ම.
ඔයාගේ බ්ලොග් එක , සහ ලිපි හොදටම හොදයි .කැමති කෙනෙක්
අසාවෙන් කියවාවි මේ අපි වගේ.අනිත් දේ ඔයාගේ English බ්ලොග් එකේ
යන පොස්ට් මේකටත් දාන්න .මොකද සිංහල බලන්න එන කෙනෙක්ට
වැරදීමකින් හෝ ඒ දේවල් ඇහැ ගැටෙන එක හොදයි .කවලන් වෙනවා
කියල හිතන්න එපා චම්ස් .ඒ කියන්නේ කවි විතරක් බලන්න එන කෙනාට ,
තාක්ෂණය ගැනත් ලිපියක් බලන්න පුළුවන් , තාක්ෂනය හොයන් එන කෙනාට
දේශපාලනය ගැනත් දැනගන්න පුළුවන් ..සියල්ල එකම වහලක් යටින්.
මේවා බ්ලොග්නේ දරුවෝ ඒ නිසා හැම දේම අන්තර්ගත කරන්න . Category යටතේ
ඉබේම ලිපි වර්ග වෙන නිසා ගැටළුවක් නැහැ ..ඒ නිසා ඔයාගේ දැනුම තියෙන
හැම දේ ගැනම මෙතන දාන්න .කැමති කෙනෙක් කැමති දෙයක් ගනීවි.
අනිත් දේ මම පුදගලිකව බ්ලොග් එක පටන් ගත්තේ ඔයාගේ අර එක ලිපියක
තියෙනවයි කිව්ව දේ ගැන ලිපි ටිකක් ලියන්නයි , චන්ද්‍රිකා පද්ධති ගැන
පහු ගිය ලිපි ටිකක් දාන්නයි තමා. ඒ ඇර කිසිම බ්ලොග් එකමුතුවක වත්
මන් බ්ලොග් එක දැම්මේ නැහැ.මට ඕනේ උනේ කෙනෙක් ගූගල් කරද්දී
කෙනෙක්ට දෙයක් දෙන්න විතරයි.මන් hit , කමෙන්ට් , ෆලෝ ගැන හිතන්නේ නැහැ .
එකම අරමුණ කෙනෙක්ට කවදා හෝ වැදගත් දෙයක් වෙන දෙයක් ඉතුරු කරන්න විතරයි.
පස්සේදී ගොඩක් දෙනෙක් කිව්වා බ්ලොග් එකමුතු වලට දාන්න දාන්න කියල ,
ඉතින් ඔහේ දැම්මා.ඒ ඇර මාසෙකට මෙච්චර ලියනවා , හිට් ඕනේ , ෆලෝ ඕනේ
කියල දෙයක් නැහැ.

ඔයාට සුබ පතනවා සහ ස්තූති වන්ත වෙනවා තමන්ගේ පුද්ගලික කාලය
මිඩංගු කර , අනුන් වෙනුවෙන් දෙයක් ඉතුරු කිරීමට වෙහෙසීම ගැන ..
ඒ වගේම ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සැමට වාසනාවන්ත වේවායි එක සිතින් ප්‍රාර්ථනා කරමි. ඉදිරි වසරේදී ඔබගේ සියලු බලාපොරොත්තු ඉටු වන , සියලු සිහින මල්ඵල ගැන්වෙන , පැහැබර අනාගතයකට නව මන්මාවත් විවර වන , සතුට සාමය පිරි ජීවිතයකට සුබ පතමි. SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-64660968039364125922012-12-13T20:00:49.114+05:302012-12-13T20:00:49.114+05:30ස්තූතියි රතී :) ඔව් පුලුවන් විදිහට ලියනව...
ඔබටත්...ස්තූතියි රතී :) ඔව් පුලුවන් විදිහට ලියනව...
ඔබටත් එසේම වේවා!!!Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-78334898907252191832012-12-13T17:44:55.768+05:302012-12-13T17:44:55.768+05:30ලස්සන ඇඳුමක් නෙව අඩවියට දමා තිබෙන්නේ. මමත් සුභ පතන...ලස්සන ඇඳුමක් නෙව අඩවියට දමා තිබෙන්නේ. මමත් සුභ පතනවා දිගු ගමනකට බ්ලොග් අවකාශයේ. ඇත්තටම හිත නිවෙන්න හා අපේ හිතේ තියෙන අදහස් වලින් තව කාට හරි ප්‍රයෝජනයක් ගන්න දෙන්න තියෙන හොඳම අවකාශය තමයි බ්ලොග් අවකාශය. ඉඩ තියෙන වෙලාවට ඇවිත් ලියල යන්න අනිත් වැඩත් අතපසු නොකර.

නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!රතීගේ දිනපොතhttps://www.blogger.com/profile/13535970565565501112noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-14785410515511131962012-12-10T19:17:23.080+05:302012-12-10T19:17:23.080+05:30බොහොම ස්තූතියි පරිකල්පන.... :)බොහොම ස්තූතියි පරිකල්පන.... :)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-5742233386439159562012-12-10T19:01:32.139+05:302012-12-10T19:01:32.139+05:30පළවෙනි සංවත්සරේට සුභපැතුම්!
බ්ලොග් එකක් ලියද්දි හ...පළවෙනි සංවත්සරේට සුභපැතුම්!

බ්ලොග් එකක් ලියද්දි හිතේ තියෙන පීඩනේ අඩුවෙනව කියන දේ මාත් අත්දැකපු දෙයක්. දිගටම ලියන්න. ජය!පරිකල්පනhttps://www.blogger.com/profile/09206153674099285778noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-11776257260827244262012-12-09T20:16:12.814+05:302012-12-09T20:16:12.814+05:30ගොඩක් ස්තූතියි සමනළී :)ගොඩක් ස්තූතියි සමනළී :)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-22850428593506628112012-12-09T20:15:21.560+05:302012-12-09T20:15:21.560+05:30හිත අද්දරට ඔයාව ආදරයෙන් පිළිගන්නව රෙහානි....:) ගොඩ...හිත අද්දරට ඔයාව ආදරයෙන් පිළිගන්නව රෙහානි....:) ගොඩක් ස්තූතියි සුභ පැතුමටත් :)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-3341919109210209702012-12-09T19:07:05.717+05:302012-12-09T19:07:05.717+05:30හදවතින්ම සුභ පතනවා චම්ස්.....!!
තව තවත් හොදට ලියන...හදවතින්ම සුභ පතනවා චම්ස්.....!!
තව තවත් හොදට ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා.....!!සමනළීhttps://www.blogger.com/profile/03595589335697795834noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-17663628561416024962012-12-09T18:47:19.265+05:302012-12-09T18:47:19.265+05:30මාත් ආව හිත අද්දරට !:) අවුරුද්දට සුබ පැතුම්
:)මාත් ආව හිත අද්දරට !:) අවුරුද්දට සුබ පැතුම්
:)රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-4398531906183799692012-12-09T13:23:49.573+05:302012-12-09T13:23:49.573+05:30//මට හිතෙන්නේ ලිවීමෙන් මයි අඩුපාඩු හරියන්නේ කියල.....//මට හිතෙන්නේ ලිවීමෙන් මයි අඩුපාඩු හරියන්නේ කියල.. // ඒක නම් සම්පූර්ණ ඇත්ත.

අන්න හරි චන්දන අයියෙ...ලබන අවුරුද්දෙ දාමුකො හොඳ පාටියක් :D :D :D

ගොඩක් ස්තූතියි අයියෙ මගේ බ්ලොග් එක පැත්තෙ ආවටත්, සුභ පැතුවටත්... :)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-30939912086259099482012-12-09T13:16:07.437+05:302012-12-09T13:16:07.437+05:30ඒක ඇත්ත..
ස්තූතියි කෝරළේ මහත්තයො අදහසට :)ඒක ඇත්ත..
ස්තූතියි කෝරළේ මහත්තයො අදහසට :)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-88932270468023312002012-12-09T12:50:58.196+05:302012-12-09T12:50:58.196+05:30සංවත්සරයට සුබ පැතුම්..! ලියන්න කෝ දිගටම.. මමත් ඔන්...සංවත්සරයට සුබ පැතුම්..! ලියන්න කෝ දිගටම.. මමත් ඔන්න පැත්තකින් පදිංචි උනා..
මම නම් ඉතින් වැඩිය හිතන්නේ නැතුව ඔහේ ලියනවා. මට හිතෙන්නේ ලිවීමෙන් මයි අඩුපාඩු හරියන්නේ කියල.. ලබන අවුරුද්දේ හොඳ පාටියක් දාමු..:) ජය!!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-70681083298656202512012-12-09T12:25:03.838+05:302012-12-09T12:25:03.838+05:30මුලින්ම ඉගනීම සම්පූර්ණ කරගෙන ඉන්නකෝ පස්සේ බැරියා බ...මුලින්ම ඉගනීම සම්පූර්ණ කරගෙන ඉන්නකෝ පස්සේ බැරියා බ්ලොග් ලියන්න නෙවෙයි මවන්න. :)
සාරයක් හරයක් නැති දේවල් වලින් බ්ලොග් එක පුරවනවට වඩා. හරයක් තියෙන එක පොස්ටුවක් වටිනවා.
කෝරලේ වලව්ව කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-83464705444469392022012-12-09T11:39:46.212+05:302012-12-09T11:39:46.212+05:30ස්තූතියි පැතුම්... :)ස්තූතියි පැතුම්... :)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-82141722330866782612012-12-09T11:38:45.348+05:302012-12-09T11:38:45.348+05:30හ්ම්...සමහරවිට මං හිතනව වැඩි ඇති. ස්තූතියි තිසර :)...හ්ම්...සමහරවිට මං හිතනව වැඩි ඇති. ස්තූතියි තිසර :)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-46807410545401673022012-12-09T11:36:11.414+05:302012-12-09T11:36:11.414+05:30ස්තූතියි ගිමන්...:)ස්තූතියි ගිමන්...:)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-22874166384482250492012-12-09T11:16:01.627+05:302012-12-09T11:16:01.627+05:30සුභ පැතුම්....අවුරුද්දේ සංවත්සරේට..හොඳ හොඳ නිර්මාණ...සුභ පැතුම්....අවුරුද්දේ සංවත්සරේට..හොඳ හොඳ නිර්මාණ කරලා ඒවා පල කරන්න ශක්තිය දිරිය වාසනාව ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා. රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-29086754554083126942012-12-09T08:42:17.961+05:302012-12-09T08:42:17.961+05:30තමන් ලියන දේ ගැන ගොඩක් හිතන්න ගියාම, ඔහොම වෙනවා......තමන් ලියන දේ ගැන ගොඩක් හිතන්න ගියාම, ඔහොම වෙනවා... මං හිතන්නෙ මටත් ඔය ලෙඩේ තියනවා... සාමාන්‍යයෙන් ජනප්‍රිය බ්ලොග් ගොඩක් අරගෙන බැලුවොත් පේන්න තියන දෙයක් තමයි, මාසෙකට පෝස්ට්ස් 10-20 වගේ පලවීම. ඒ වගේම සමහර පෝස්ට්ස් හරිම සරලයි, කෙටියි. මොනවා හෝ දිගටම ලිවීම තුලින්ම තමයි, ඒ අය තමන්ගේ ලිවීම දියුණු කරගෙන මේ තත්වෙට ඇවිත් තියෙන්නෙ... දෙන්න තියන උපදේසෙ තමයි මොනව හරි දිගටම ලියන්න කියන එක.. හැබැයි මේක මාසෙකට එකක් දෙකක් ලියන කෙනෙක් කියන වැදිබණක් කියල මතක් කරන්නත් ඕනෙ.තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-23594356936571013772012-12-09T06:51:35.793+05:302012-12-09T06:51:35.793+05:30ලිපි ගාන කෙසේ වෙතත් දිගටම බලොග් එකත් එක්ක ඉන්න එක ...ලිපි ගාන කෙසේ වෙතත් දිගටම බලොග් එකත් එක්ක ඉන්න එක වටිනවා. වැඩි වැඩියෙන් ලිපි ලියන්න ශක්තිය ධෛර්යය ලැබේවා. මගෙනුත් සුබපැතුම්!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-87936071006201046242012-12-08T22:22:05.295+05:302012-12-08T22:22:05.295+05:30මේ දවස් වල මං ඉන්න මූඩ් එකත් එක්ක ලියුවොත් මට බයයි...මේ දවස් වල මං ඉන්න මූඩ් එකත් එක්ක ලියුවොත් මට බයයි මේ බ්ලොග් එක මගෙ දුක් අඳෝනා වලින්ම පිරෙයි කියල...ඒකයි මේ ටිකේ වැඩිය මොකුත් ලියන්නෙ නැත්තෙත් ;)
ස්තූතියි ලහිරු සුබ පැතුමට :)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-28286442710900464582012-12-08T19:54:03.857+05:302012-12-08T19:54:03.857+05:30එක අතකට හිතට දැනෙන දුක් කරදර පිටකරන්නත් බ්ලොග් එක ...එක අතකට හිතට දැනෙන දුක් කරදර පිටකරන්නත් බ්ලොග් එක හොඳ විදියක්... කොහොම වුණත් ඇනිවසරියට සුබ පැතුම්! දිගටම ලියන්න! ලහිරුhttps://www.blogger.com/profile/07229267906949158154noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-90353047915595670402012-12-08T18:04:10.932+05:302012-12-08T18:04:10.932+05:30ඒ උනාට මං අවුරුද්දක් තිස්සෙ ලියුවට වඩා පෝස්ට් ගොඩක...ඒ උනාට මං අවුරුද්දක් තිස්සෙ ලියුවට වඩා පෝස්ට් ගොඩක් ඔයා එක සතියකට දාල තියෙනවනෙ...වෙන්න ඕනත් ඒකම තමයි මට ඒක කරන්න බැරි උනාට ;)
ස්තූතියි මල්ලියෝ ඔයාටත් :)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-69452261950292260182012-12-08T18:01:01.701+05:302012-12-08T18:01:01.701+05:30බොහොම ස්තූතියි සමී :) ඔයාල මට ලොකු ශක්තියක්...බොහොම ස්තූතියි සමී :) ඔයාල මට ලොකු ශක්තියක්...Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-28404180096071335002012-12-08T18:00:10.308+05:302012-12-08T18:00:10.308+05:30හ්ම්ම් බලමුකෝ :D
ගොඩාක් ස්තූතියි ඉෂාන් ඔයාට:)හ්ම්ම් බලමුකෝ :D
ගොඩාක් ස්තූතියි ඉෂාන් ඔයාට:)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.com