tag:blogger.com,1999:blog-4819172947457382770.post2415346273623097112..comments2023-06-22T19:21:35.158+05:30Comments on හිත අද්දර: සකුණිUnknownnoreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-4819172947457382770.post-59734631030725560072013-03-26T11:26:41.731+05:302013-03-26T11:26:41.731+05:30ඔයාව ආදරයෙන් පිළිගන්නව මගෙ බ්ලොග් එකට :-h
මෙහෙම දේ...ඔයාව ආදරයෙන් පිළිගන්නව මගෙ බ්ලොග් එකට :-h
මෙහෙම දේවල් සෑහෙන්න වෙනව නිශි...
ගොඩක් ස්තූතියි ඔයාට :)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-82168171191843086142013-03-26T02:20:29.053+05:302013-03-26T02:20:29.053+05:30අදමයි ආවෙ මං.
හිතට දැනුන කතාව .හම්ම්..ඇත්තටම මෙහ...අදමයි ආවෙ මං.
හිතට දැනුන කතාව .හම්ම්..ඇත්තටම මෙහෙම දේවල් කොච්චර වෙනවද.
ඔයා ලස්සනට කතාව ලියලා..nishihttps://www.blogger.com/profile/11255492273396030026noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-15600659300088684912013-03-20T22:44:36.123+05:302013-03-20T22:44:36.123+05:30ගොඩක් වෙලාවට එහෙම තමයි අසර්...ගොඩක් වෙලාවට එහෙම තමයි අසර්...Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-23631038088604864282013-03-20T22:04:38.264+05:302013-03-20T22:04:38.264+05:30මාර දුකක් දැනුනා කතාව කියවද්දී. ක්ෂණික කෝපය ඉවර වෙ...මාර දුකක් දැනුනා කතාව කියවද්දී. ක්ෂණික කෝපය ඉවර වෙන්නේ මේ වගේ නේ??.අසරණයාhttps://www.blogger.com/profile/04389224151511529755noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-71251181087019099382013-03-20T21:30:25.322+05:302013-03-20T21:30:25.322+05:30// අපි හිත ඇතුලෙන් හොඳ උනාට පිට ලෝකෙට ඒක පේන්න ඉන්...// අපි හිත ඇතුලෙන් හොඳ උනාට පිට ලෝකෙට ඒක පේන්න ඉන්න හොඳ නැහැ//
හ්ම්ම්....Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-43762036953570029872013-03-20T15:53:12.694+05:302013-03-20T15:53:12.694+05:30මම නිකන් විහිලුවටත් එක්ක තමයි තටු සිඳුණු කිරිල්ලිට...මම නිකන් විහිලුවටත් එක්ක තමයි තටු සිඳුණු කිරිල්ලිට
අරහෙම කිව්වේ චම්ස් ..අපි හිත ඇතුලෙන් හොඳ උනාට පිට
ලෝකෙට ඒක පේන්න ඉන්න හොඳ නැහැ ..කපටි මිනිස්සු
කරන්නේ හෙමීට ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න එක .

මම නම් පුද්ගලික ජීවිතේ ගොඩක් සැර කෙනෙක්.කිසිම කෙනෙක්ට
ඔලුවට අත හෝදන්න දෙන්නේ නැහැ.ඉස්සර තරම් දැන් කාටවත් අනුකම්පා
කරන්න යන්නෙත් නැහැ .බොහොම පරිස්සමෙන් ජීවත් වෙන්නේ ..
ගිණි පෙරල්ලෙන් බැට කාපු කෙනා කණා මැදිරියටත් බයයි කියනවනේ ...SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-16165621100941537662013-03-20T15:42:02.000+05:302013-03-20T15:42:02.000+05:30හ්ම්...
සෑම්ව සාදරයෙන් පිළිගන්නවා හිත අද්දරට :)හ්ම්...
සෑම්ව සාදරයෙන් පිළිගන්නවා හිත අද්දරට :)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-79023739025213434112013-03-20T15:39:59.265+05:302013-03-20T15:39:59.265+05:30@silentsahan: හැමදෙයක්ම ඉවසන අයගෙන් සමාජය අයුතු ප්...@silentsahan: හැමදෙයක්ම ඉවසන අයගෙන් සමාජය අයුතු ප්‍රයෝජන ගන්න වෙලාවල් තියෙනවනෙ සහන්. සමහරු හිතන්නෙ ඉවසීම නිවට කමක් කියල. ඒ වගේ වෙලාවට කොයි තරම් ඉවසීමක් තියෙන කෙනෙක්ට උනත් තරහ ගන්න සිද්ධ වෙනව. එයාව ඒ තැනට තල්ලු කරන්නෙ මේ සමාජයම තමයි :(Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-29654328449602254842013-03-20T15:34:56.851+05:302013-03-20T15:34:56.851+05:30@තටු සිඳුනු කිරිල්ලී: ගොඩක් ඉවසන අයට ඉඳල හිටල හරි ...@තටු සිඳුනු කිරිල්ලී: ගොඩක් ඉවසන අයට ඉඳල හිටල හරි තරහ ගියාම සෑහෙන්න දරුණු වෙන්න පුලුවන්නෙ s-)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-43699707685775884062013-03-20T12:33:17.353+05:302013-03-20T12:33:17.353+05:30අම්මෝ මුං යක්කු වගේ !අම්මෝ මුං යක්කු වගේ !sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-14738489551000627732013-03-20T10:54:00.860+05:302013-03-20T10:54:00.860+05:30
ඔතොකොටත් වැඩක් නැහැ ...
කිරි කාලේට අපද්‍රව්‍ය වැට...
ඔතොකොටත් වැඩක් නැහැ ...
කිරි කාලේට අපද්‍රව්‍ය වැටුණා වගේ ... :)SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-65807887108569237432013-03-20T00:41:54.485+05:302013-03-20T00:41:54.485+05:30මට තරහ යන්නෙම නැති තරම්..ඒ නිසා ප්‍රශ්න නම් අඩුයි....මට තරහ යන්නෙම නැති තරම්..ඒ නිසා ප්‍රශ්න නම් අඩුයි..ඒත් තරහ ගිය දවසට ඉවරයි.. :ඩීAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-17620205459164586822013-03-18T14:46:09.112+05:302013-03-18T14:46:09.112+05:30ස්තූතියි මදාරා...කේන්තිය පාලනය කරගන්න පුලුවන්න නම්...ස්තූතියි මදාරා...කේන්තිය පාලනය කරගන්න පුලුවන්න නම් ඒක ගොඩක් හොඳ දෙයක් :)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-28522248436148788112013-03-18T13:59:34.433+05:302013-03-18T13:59:34.433+05:30කතාව නියමයි. හ්ම්ම්ම් බනින්නෙ නැතුව කෙන්තිය පාලනය ...කතාව නියමයි. හ්ම්ම්ම් බනින්නෙ නැතුව කෙන්තිය පාලනය කරගන්න බලන්න ඔනේ මාත්. සිහින මදාරාhttps://www.blogger.com/profile/10405480582276951673noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-83150249347331411852013-03-18T11:55:29.957+05:302013-03-18T11:55:29.957+05:30ස්තූතියි ඔයාට...
//කසාද බැඳීමෙන් පසු වැස්සේ තෙමී ...ස්තූතියි ඔයාට...

//කසාද බැඳීමෙන් පසු වැස්සේ තෙමී ගෙදර ඒම අනතුරුදායකය!// අනේ අනේ ඉමල්ක..කතාවෙන් ගත්ත ආදර්ශය මේකද ආ???

හි හී එක අතකින් ඒකෙත් ඇත්තක් තියෙනව..නෙ. වැස්සෙ ප්‍රශ්නෙ නොතිබුනනම් මේ දේවල් මෙහෙම නොවෙන්නත් තිබුන තමයි ;-)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-19918529875380429482013-03-18T11:49:41.327+05:302013-03-18T11:49:41.327+05:30ඔව් ගිමන්..මානසික පීඩනය පාලනය කරගෙන ජීවත්වෙන්න පුල...ඔව් ගිමන්..මානසික පීඩනය පාලනය කරගෙන ජීවත්වෙන්න පුලුවන්නම්ගොඩක් ප්‍රශ්න අඩු කරගන්න පුලුවන්..
ස්තූතියි ඔයාට :)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-44453326618765329142013-03-18T11:45:31.029+05:302013-03-18T11:45:31.029+05:30තමන්ගෙ පීඩනය අහිංසක කෙනෙක් පිටින් යවල මෙතනදි සැමිය...තමන්ගෙ පීඩනය අහිංසක කෙනෙක් පිටින් යවල මෙතනදි සැමියා ලොකු වරදක් කරනව. ඒ වගේම බිරිඳත් තව ටිකක් ඉවසුවා නම් මේ තත්වය දුර දිග නොයවා විසඳගන්නත් තිබුනා...දෙන්නගේම ඉවසීමක් නොතිබුන නිසා දෙන්නම මෙතනදි වැරදිකාරයෝ වෙනවා.

ඔව් එතනින් ඉවර කලානම් කියවන කෙනාගෙ පරිකල්පනයටත් ඉඩක් ලැබෙනව. ඒත් පටන් ගත්ත කථාව ඉවරම කරන්න හිතුන. මේ ඉතින් මගේ පළවෙනි කෙටිකථාවනෙ. තව එකක් ලිව්වොත් ඒ විදිහටත් කරල බලන්නම්කො :)

ස්තූතියි පැතුම් ඔයාගෙ අදහසට.... Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-83599830403783214882013-03-18T09:05:10.933+05:302013-03-18T09:05:10.933+05:30අනේ ඒ ඇයි නලින් අයියේ :-SS අනේ ඒ ඇයි නලින් අයියේ :-SS Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-68124257950839209052013-03-18T09:03:23.502+05:302013-03-18T09:03:23.502+05:30ස්තූතියි මල්ලි...කෝපය කොහොමත් ගේන්නෙ නරක ප්රථිඵලම...ස්තූතියි මල්ලි...කෝපය කොහොමත් ගේන්නෙ නරක ප්රථිඵලම තමයි.Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-82992111528069750772013-03-18T09:00:26.176+05:302013-03-18T09:00:26.176+05:30ස්තූතියි නන්ඳු... :)ස්තූතියි නන්ඳු... :)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-11567283441958278952013-03-18T08:59:19.769+05:302013-03-18T08:59:19.769+05:30ඒකනේ...
ස්තූතියි අයියෙ.. :)ඒකනේ...
ස්තූතියි අයියෙ.. :)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-53859780999760059652013-03-18T08:58:26.620+05:302013-03-18T08:58:26.620+05:30ස්තූතියි ඔයාට... :)
ඔව් ඉශාන්..ඒක ඇත්ත. ඉවසීම ගොඩ...ස්තූතියි ඔයාට... :)

ඔව් ඉශාන්..ඒක ඇත්ත. ඉවසීම ගොඩක් ප්‍රශ්න විසඳාගන්න වගේම අලුත් ප්‍රශ්න ඇතිවෙන එක වලක්වාගන්නත් හොඳ ක්‍රමයක්

Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-63609522365041717362013-03-18T08:56:06.726+05:302013-03-18T08:56:06.726+05:30//විශේෂෙන්ම තමන්ගේ ළඟින් ඉන්න අයට නම්
කොච්චර පීඩනය...//විශේෂෙන්ම තමන්ගේ ළඟින් ඉන්න අයට නම්
කොච්චර පීඩනයකින් උන්නත් හිත රිදෙන්න නම්
කතා කරන්න හොඳ නැහැ//

මට මේ කථාව හරහා කියන්න ඕන උනෙත් ඒකයි සහන්. දෙයක් උනාට පස්සෙ ඒ ගැන දුක් වෙනවට වඩා ඒ වගේ දේවල් වෙන එක වලක්වා ගන්න එකයි වැදගත්.

ස්තූතියි ඔයාගෙ අදහස්වලට...Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-23700046683898756332013-03-18T08:53:15.267+05:302013-03-18T08:53:15.267+05:30අන්න හොඳ ළමයා g-) ඉතින් ඒ වගේ වෙලාවට එයාට හොඳින් ක...අන්න හොඳ ළමයා g-) ඉතින් ඒ වගේ වෙලාවට එයාට හොඳින් කියන්න...එතකොට හරිනෙ :)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-19616041537615279002013-03-18T08:51:00.635+05:302013-03-18T08:51:00.635+05:30ඔව් නංගියෝ. ඒ වගේම මං සකුණි ලිව්වෙ කොයි තරම් පීඩනය...ඔව් නංගියෝ. ඒ වගේම මං සකුණි ලිව්වෙ කොයි තරම් පීඩනයක් හිතට දැනුනත් ඒක පිට කරන්න තියෙන හොඳම විදිහ කවුරුම හරි කෙනෙක්ගෙ පිටින් ඒක යවන එක නෙවෙයි කියල කියන්න වගේම, මොන දේ කරලත් සමාව ඉල්ලුවම හරි කියල හිතන අයට, සමහරවිට ආයෙ කවදාවත් සමාව ඉල්ලන්න අවස්ථාවක් ලැබෙන එකක් නෑ කියල කියන්නයි.
ස්තූතියි ඔයාගෙ අදහස් වලට නංගෝ...Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.com