tag:blogger.com,1999:blog-4819172947457382770.post1751085957434810157..comments2023-06-22T19:21:35.158+05:30Comments on හිත අද්දර: අනාගතය, ඔබ නොඑන්නේ නම් මැනවි.....Unknownnoreply@blogger.comBlogger28125tag:blogger.com,1999:blog-4819172947457382770.post-33049044060057617712013-04-03T23:11:53.550+05:302013-04-03T23:11:53.550+05:30ආ එහෙනම් ඔයත් මගේ බෝට්ටුවෙමයි නේද? d-)ආ එහෙනම් ඔයත් මගේ බෝට්ටුවෙමයි නේද? d-)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-84423580200072699052013-04-03T21:57:38.756+05:302013-04-03T21:57:38.756+05:30මං හිතන් හිටියෙ මට විතරයි කියලා මේ ලෙඩේ තියෙන්නෙ.....මං හිතන් හිටියෙ මට විතරයි කියලා මේ ලෙඩේ තියෙන්නෙ.. :D ඇත්තම කිව්වොත් මගේ අනාගතේට මමත් හරි බයයි.. :( මොනවා වෙයිද කවුද දන්නෙ..Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-22793516608132248442013-04-03T17:03:43.876+05:302013-04-03T17:03:43.876+05:30වෙන්නැති අයියෙ. මටත් ඕක සෑහෙන්න වෙලා තියෙනව. දාන ක...වෙන්නැති අයියෙ. මටත් ඕක සෑහෙන්න වෙලා තියෙනව. දාන කමෙන්ට්ස් කොහෙ යනවද මන්ද [im] http://us.i1.yimg.com/us.yimg.com/i/mesg/emoticons7/106.gif [/im]

//එහෙනම් අනාගතයත් ඊට වඩා ලස්සන වෙයි.. එතකොට තව ලස්සන මතක ටිකක් අතීතයට එකතු වෙයි.//
එහෙම වෙනවනම් කොච්චර හොඳද... ගොඩක් ස්තූතියි අයියේ ආයෙත් සැරයක් ඇවිත් කමෙන්ට් කරල ගියාට [im] http://www.banglatorrents.com/images/smilies/btnew/bt_thank_you.gif [/im]Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-67119638137456931512013-04-03T07:26:46.623+05:302013-04-03T07:26:46.623+05:30හ්ම්.. එහෙනම් මොකක් හරි අවුලක් වෙන්න ඇති..
අතීතයට...හ්ම්.. එහෙනම් මොකක් හරි අවුලක් වෙන්න ඇති..

අතීතයට අපි කැමති ඒක ආයේ ලැබෙන්නේ නැති නිසා වෙන්නත් පුළුවන්. //මගේ අතීතය ලස්සනයි. වර්තමානයත් නරකම නෑ.// එහෙනම් අනාගතයත් ඊට වඩා ලස්සන වෙයි.. එතකොට තව ලස්සන මතක ටිකක් අතීතයට එකතු වෙයි.. :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-62141331484960293212013-04-01T20:12:01.496+05:302013-04-01T20:12:01.496+05:30අනේ ඒ කමෙන්ට් එක ඇවිත් නෑනෙ අයියෙ. ස්පෑම් වෙලත් නෑ...අනේ ඒ කමෙන්ට් එක ඇවිත් නෑනෙ අයියෙ. ස්පෑම් වෙලත් නෑ..ඊ මේල් notification එකක් ඇවිල්ලත් නෑ :-SS :-SSChamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-74003587384987412772013-04-01T18:26:34.457+05:302013-04-01T18:26:34.457+05:30මං මේකට කමෙන්ට් එකක් දැම්මනේ. කෝ ඒක...? :-?මං මේකට කමෙන්ට් එකක් දැම්මනේ. කෝ ඒක...? :-?Chandanahttps://www.blogger.com/profile/13877789096147775088noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-84294269747456647432013-03-31T18:50:27.765+05:302013-03-31T18:50:27.765+05:30//අපි මේ කතා කරන්නේ එකම අතීතය ගැන ..එකම වර්තමානය ....//අපි මේ කතා කරන්නේ එකම අතීතය ගැන ..එකම වර්තමානය .
එකම අනාගතය ..ඒත් එකිනෙකාගේ ඔය කාල 3 ගොඩක් වෙනස්//
ඒක ඇත්ත සහන්. සමහරු මං දන්නව අතීතය මතක් කරන්න වත් අකමැතියි. ඒයාලට ඒක භයානක හීනයක් වගේ. මට ඒකෙ අනිත් පැත්ත. අතීතය තරම් සුන්දර කාලයක් ආයෙත් ජීවිතේට එයි කියල හිතන්නවත් බැරි තරමට මගේ අතීතය ලස්සනයි. වර්තමානයත් නරකම නෑ. ඒත් අනාගතය ගැන තියෙන්නෙ පුදුමාකාර අවිනිශ්චිතබවක්. මේ සටහන මගේ අතින් ලියවුනෙත් ඒ නිසාමයි.
ස්තූතියි සහන් අදහසට :)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-67452415064912450252013-03-31T18:40:56.415+05:302013-03-31T18:40:56.415+05:30ඔව් නංගියෝ. මාත් දැන් ගොඩක් වෙලාවට හිත හදාගන්නේ එහ...ඔව් නංගියෝ. මාත් දැන් ගොඩක් වෙලාවට හිත හදාගන්නේ එහෙම හිතල තමයි. එන විදිහකට මූණදෙනව ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑනෙ. කලින් ආත්මෙක කරපු කුසල් කර්මයන් නිසා වෙන්න ඇති මට ලස්සන අතීතයකුත් වර්ථනමානෙකුත් ලැබුනෙ.සමහර විට අනාගතයත් ඒ වගේ වේවී.. බලමු
මේ ආත්මයේදි නම් දැනුවත්ව කාටවත් වැරැද්දක් කරන්නෙ නම් නෑ..පුලුවන් තරම් හොඳින් ජීවත් වෙන්න උත්සහ කරනව මිසක්... Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-82810781458688929962013-03-31T18:27:41.801+05:302013-03-31T18:27:41.801+05:30ගොඩක් දේවල් හිතන්න තියෙන තව පෝස්ට් එකක් චම්ස් .
එක...ගොඩක් දේවල් හිතන්න තියෙන තව පෝස්ට් එකක් චම්ස් .
එක එක අය අතීතය එක්ක ගණුදෙනු කරන්නේ එක එක විදිහට.
එකම සිද්දිය උනත් වෙනස් විදිහට දැනෙන්න පුළුවන් ..ආදරේ
කරපු එකම අතීතය වෙලාවකට දුකක් වෙන්න පුළුවන් ...

කොටිම්ම මාත් අතීතෙන් මිදෙන්න බැරුව
ඉන්න කෙනෙක් ..කෙනෙක්ගේ අතීතය බරපතල විදිහට එයාව පාලනය
කරනවා නම් වර්තමානය කොහොම උනත් අනාගතය නම් අඳුරු වෙන්න
පුළුවන් ..අපි මේ කතා කරන්නේ එකම අතීතය ගැන ..එකම වර්තමානය .
එකම අනාගතය ..ඒත් එකිනෙකාගේ ඔය කාල 3 ගොඩක් වෙනස් චම්ස් ....
හරි පුදුමයි ..දෙවියනි ඔබ මැවූ ලොව හරි පුදුමයි...! SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-48591707532982233392013-03-31T11:05:30.123+05:302013-03-31T11:05:30.123+05:30මේකයි අක්කේ මං නං හිත්නනේ අපේ පාලනයෙන් තොරව සිදු ව...මේකයි අක්කේ මං නං හිත්නනේ අපේ පාලනයෙන් තොරව සිදු වන්නෙත් සංසාරෙ අපි අතින් සිදු වුණ කර්මවලම විපාකයන්නේ.ඒවා වෙන කවුරුවත් නෙවෙයි අපිම කරපුවායෙ ප්‍රතිපල.ඒව කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි විදින්නම වෙනවා.හැබැයි මේ ආත්මෙට පව් මල්ල පුරවගන්නැතුව ඉන්න අපිට බැරිකමක් නැහැනෙ.ලොකු දෙයක් ඕන නෑ.නරක දේවල් කරන්නේ නැතුව හිටියාම හරි.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-66893298439609278952013-03-31T01:20:05.449+05:302013-03-31T01:20:05.449+05:30ඒ හැම බලාපොරොත්තුවක්ම සාර්ථකව ඉටු කරගන්න ලැබේවා කි...ඒ හැම බලාපොරොත්තුවක්ම සාර්ථකව ඉටු කරගන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව... :)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-22780605352327117662013-03-31T01:18:27.951+05:302013-03-31T01:18:27.951+05:30සමහරු ඉන්නව ගිමන් අතීතය ගැන හිතන්නවත් අකමැති. එයාල...සමහරු ඉන්නව ගිමන් අතීතය ගැන හිතන්නවත් අකමැති. එයාල තාම ඇවිල්ලවත් නැති අනාගතයට පුදුම විදිහට ආදරේ කරනව... මං හිතන්නෙ ඒක සාපේක්ශයි.

//කොහොමත් අපිට ඒක බාර ගන්න වෙනවා නම්, එය මිතුරෙක් ලෙස බාර ගැනීම තමයි හොඳම දේ//
මේ කථාව නම් සම්පූර්ණ ඇත්ත ගිමන්. මාත් උත්සහ කරන්නෙ ඒකට තමයි. ඒත්....තාමත් හිත ඒකට සූදානම් නෑ වගේ :-SS
පුලුවන් උපරිමයෙන්ම උත්සහ කරනව මං කැමති විදිහෙ අනාගතයක් උදා කරගන්න...බලමුකෝ.
ස්තූතියි ගිමන් මේ අදහස් බෙදාගත්තට :)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-3144844963247035172013-03-31T01:06:19.415+05:302013-03-31T01:06:19.415+05:30ඒත් සමහරු කියනවනෙ මේ මහ පිස්සු කථාවක් කියල. :((
ක...ඒත් සමහරු කියනවනෙ මේ මහ පිස්සු කථාවක් කියල. :((
කොහොම උනත් ජීවිතේ සැහැල්ලුම කාලේ ගෙවිල ඉවරයි කියලයි මට නම් හිතෙන්නෙ. බලමුකො යකා ටිකක් හරි සුදුද කියල..
ස්තූතියි පැතුම් :)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-85072949356293921212013-03-31T01:02:50.601+05:302013-03-31T01:02:50.601+05:30ඔව් බට්ටි..ඒ අතින් අපි දෙන්නගේ අදහස් බලාපොරොත්තු ග...ඔව් බට්ටි..ඒ අතින් අපි දෙන්නගේ අදහස් බලාපොරොත්තු ගොඩක් වෙනස්. කොහොම උනත් ඔයා බලාපොරොත්තු වෙන විදිහෙ ලස්සන, සතුටින් පිරුණු අනාගතයක් ඔයාට ලැබෙන්න කියල මං ප්‍රාර්ථනා කරනව.........Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-89613416708733838442013-03-31T00:57:31.782+05:302013-03-31T00:57:31.782+05:30ස්තූතියි ඔයාට..ආදරයෙන් පිළිගන්නව හශාරාව හිත අද්දරට...ස්තූතියි ඔයාට..ආදරයෙන් පිළිගන්නව හශාරාව හිත අද්දරට :)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-43593101635338486402013-03-31T00:56:20.603+05:302013-03-31T00:56:20.603+05:30යසිත්ගෙ අදහසට මාත් එකඟයි නංගි..ඒ උනත් මං මෙතනදි කථ...යසිත්ගෙ අදහසට මාත් එකඟයි නංගි..ඒ උනත් මං මෙතනදි කථා කරන්නෙ ඊට වඩා වෙනස් තත්වයක් ගැන.
අනාගතයේ යම් දේවල් අපට ප්ලෑන් කරල සාර්ථකව කරගන්න පුලුවන්. ඒත් සමහර තත්වයන් තියෙන්නෙ අපේ පාලනය යටතේ නෙවෙයි. අන්න ඒ අපේ පාලනයෙන් තොරව සිද්ධ වෙන, අපේ සතුට උඳුරාගන්න දේවල් ගැනයි මට බය තියෙන්නෙ :(
ස්තූතියි නංගියෝ ඔයාගෙ අදහසට..ඔයාටත් ජය!!!Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-40172120630722044542013-03-31T00:49:12.858+05:302013-03-31T00:49:12.858+05:30ස්තූතියි ලහිරු ඒ ප්රාර්ථනයට...ස්තූතියි ලහිරු ඒ ප්රාර්ථනයට...Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-61609306692730034452013-03-31T00:48:18.430+05:302013-03-31T00:48:18.430+05:30ඔව් ෆාතිමා..අපි එහෙම ප්‍රාර්ථනා කරමු :)ඔව් ෆාතිමා..අපි එහෙම ප්‍රාර්ථනා කරමු :)Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-7379691022035837362013-03-30T03:53:37.753+05:302013-03-30T03:53:37.753+05:30මම නම් බලාගෙන ඉන්නේ අනාගතය එනකන්.. ඒ හිතේ බලාපොරොත...මම නම් බලාගෙන ඉන්නේ අනාගතය එනකන්.. ඒ හිතේ බලාපොරොත්තු තියෙන නිසා.. අතීතයේ හුඟාක් දවස් වලට මම ඇත්තටම කැමති නෑ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-14131932054542900772013-03-29T21:36:35.460+05:302013-03-29T21:36:35.460+05:30යසිත් බහුභූතයා පවසා ඇත මේ කතාව සමග නම් සියයට සියයක...යසිත් බහුභූතයා පවසා ඇත මේ කතාව සමග නම් සියයට සියයක් එකග වෙමි.අනාගතය යහපත් අයුරින් අදම අරඹන්නේ නම් සොයුරියේ,ජීවිතය ගැන කිසිදු බියක් ඇති කර ගත යුතු නොවේ.හැකි තාක් අන් අයට උපකාර කරන්න.ජීවිතය තමන්ට සේ ම අන්‍යයන්ටත් ප්‍රයෝජනවත් කර ගනිමින් ජීවිතය විදින්න....ජීවිතය යනු විදගැනීමට මිස විදවීමට ඇති දෙයක් නොවේ!ජය වේවා!!!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-19193163897054351942013-03-29T20:46:10.120+05:302013-03-29T20:46:10.120+05:30කාටත් නොකියා හිතේ තියන් හිටිය දෙයක් ඔයා අතින් ලියව...කාටත් නොකියා හිතේ තියන් හිටිය දෙයක් ඔයා අතින් ලියවිලා තියෙනවා කියලයි කියවපු ගමන් හිතුණේ!
"බොහෝ දෙනා වෛර කරන්නේ අතීතයටය. පිළිකෙව් කරන්නේ වර්ථමානයය. පෙම් බඳින්නේ අනාගතයටය"
මේක නම් පිළිගන්න බෑ වගේ චාම්ස්! කොච්චර කටුක අත්දැකීම් ලැබුනත් අපි ගොඩක් වෙලාවට අතීතයට ආදරේ කරනවා.
අනිත් කාරනේ ඔයාගේ හැඟීම ගොඩක් අයට දැනෙනවා. අපි කාට වුනත් අනාගතේ අවීශ්චිතයි, අපි සූදානම් වී හිටියත් නැතත් අනාගතේ අපි වෙත එනවා. ඉතින් කොහොමත් අපිට ඒක බාර ගන්න වෙනවා නම්, එය මිතුරෙක් ලෙස බාර ගැනීම තමයි හොඳම දේ. අනෙක අනාගතය ඔහේ ඇතිව් ඊමට ඉඩ නොදී අපි කැමති අනාගතයක් උදා කර ගන්න මහන්සි වුනොත් අනිවාර්යෙන් අපි ආදරේ කරන අනාගතයක් උදා කර ගන්න පුලුවන් වේවි!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-11059039019991137542013-03-29T11:49:27.789+05:302013-03-29T11:49:27.789+05:30සිරාවටම මේ කතාව ඇතුලේ ඔයා කියන විදිහට පිස්සු කතාවක...සිරාවටම මේ කතාව ඇතුලේ ඔයා කියන විදිහට පිස්සු කතාවක් නෑ කියල මට හිතෙන්නේ . මමත් ඔයත් අපි කවුරුත් කැමති වගකීම්වලින් නිදහස් සැහැල්ලු අතීතයට..දවසක් අනාගතයට එකතු වෙනවා කියන්නේ ජීවිතයට අමතර වගකීමක් එකතුවුනා කියන එක,

යකා මා සිතා සිටි තරම් කලු නැති බව, මට මාහටම කියාගත හැකි නම් කෙතරම් අගනේදැයි මා කල්පනා කරමි…..

යකා කියන තරම් කළු නෑ කියකා කියන්නේ කට කහනවට නෙමෙයිනේ.

මේ වචන ගැලපිල්ලට, මේ ලියන රටාවට මම ගොඩක් කැමතියි.රයිටර් https://www.blogger.com/profile/07380093194424607804noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-13339860321700000522013-03-29T11:44:35.542+05:302013-03-29T11:44:35.542+05:30අතීතයේ වැරදි කලා නම්, ප්‍රශ්න තිබුන නම් ඔයා කියන ක...අතීතයේ වැරදි කලා නම්, ප්‍රශ්න තිබුන නම් ඔයා කියන කතාව හරි. ඒත් මං මේ කථා කරන්නේ ඉතාමත්ම සුන්දර අතීතයක් ගැන. ඒ අතීතයේ ප්‍රශ්න කරදර මට තිබුනෙම නැති තරම්. මට තියෙන ගැටලුව අනාගතය ඊට වඩා වෙනස් වේවි යැයි කියන බියයි. Chamshttps://www.blogger.com/profile/12907114257539424343noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-65477261443046937952013-03-29T10:57:57.359+05:302013-03-29T10:57:57.359+05:30නුඹේ අකුරු මා කියෙව්වේ ඉතාමත් නිවී සැනසිල්ලේ හදවති...නුඹේ අකුරු මා කියෙව්වේ ඉතාමත් නිවී සැනසිල්ලේ හදවතින්මයි. කියවනවාත් සමග නුඹේ ජීවිතය හා මා මගේ ජීවිතය සසදා බැලුවෙමි. මම අතීතය මතක් කිරීමට පවා බිය වන්නෙමි.මා වර්තමානයේ තටු සවිමත් කර ඉදිරියේදී එළඹෙන අනාගතයේ සතුටින් ඉගිලිමට වෙන දරන්නියක්මි.ඉතිං මා අනාගතය එළඹෙන තෙක් බලා සිටින්නියක්මි. එබැවින් නුඹත් මාත් වර්තමානයේ අදහස් හා සැසදූ විය රේල්පීලි දෙකක් බදුය.බට්ටිhttps://www.blogger.com/profile/09351649191963705977noreply@blogger.comtag:blogger.com,1999:blog-4819172947457382770.post-67589364657340615612013-03-29T09:46:52.820+05:302013-03-29T09:46:52.820+05:30සුන්දර සටහනක්සුන්දර සටහනක්Anonymoushttps://www.blogger.com/profile/12007372342551386017noreply@blogger.com